Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
නිකවැරටියේ වෙළෙඳ සැල් වසා දමයි
පුවත්
November 9, 2020
නිකරවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් 06 දෙනකු නගරය පුරා සැරි සරා ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් නගරයේ වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය පියවර...
තුන්වැනි පාසල් වාරයට විකල්ප ක්‍රමයක්
පුවත්
November 9, 2020
කොරෝනා වසංගත තතත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට කටයුතු යෙදා ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන...
නාටාමිලාට කොරෝනා. මැනිං වෙළෙඳ සැළ යළි වසා දමයි
පුවත්
November 9, 2020
කොළඹ මැනිං වෙළෙඳ සැළ යළි නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව පොලිසිය පවසයි. අද (09) මැනිං වෙළෙඳ සැළ විවෘත කර වෙළෙඳ...
දියණියටත්, බෑණාටත් කොරෝනා මව නිවසේ එල්ලී මියගිහින්
පුවත්
November 9, 2020
ඒකල ප්‍රදේශයේ නිවසක එල්ලෙමින් තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව ජා-ඇල පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ කාන්තාවගේ දියණියගේ සැමියා මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාතශාලාවේ රියදුරකු ලෙස සේවය...
ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක රැසකට වැසි සමග දැඩි අකුණු අවදානමක්
පුවත්
November 9, 2020
ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම...
කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය රෝගියකු නිසා වසා දමයි
පුවත්
November 9, 2020
නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිතය බව තහවුරුවීම හේතුවෙන් අද (09) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය (23...
අකුරැස්සේ කතකට කොරෝනා. මූලාශ්‍රය තහවුරු වී නෑ
පුවත්
November 9, 2020
අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඇයට කොරෝනා සෑදුනු ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සෞඛ්‍ය අංශ පවසයි. 53 හැවිරිදි වියේ...
මුස්ලිම් සිරුරු භූමදානයට දීම සළකා බලන ලෙස ඉල්ලීමක්
පුවත්
November 9, 2020
කොරෝනා වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතියකයන්ගේ දේහ ආදාහනය නොකර භූමදාන කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ යළි සළකාබලන ලෙස සෞඛ්‍ය අංශ ඇතුළු බලධාරීන්ගෙන් තමන් ඉල්ලිමක් කළ...
ලෝකයේ ආසාදිතයන් කෝටි 05 ඉක්මවයි
විදෙස්
November 9, 2020
ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා තිබේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,675,047ක් බවයි....
කොරෝනා මධ්‍යයේ පැවැති මියන්මාර මැතිවරණය
විදෙස්
November 9, 2020
මියන්මාරයේ මහ මැතිවරණය ඊයේ (08) පැවැත්වුණු අතර කොවිඩි අවදානම ද නොතකා මිලියන ගනනක් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ. 2011 වසරේදී හමුදා පාලනය අවසන්...
ජපන් රජ කිරුළේ හිමිකරු නම්කරයි
විදෙස්
November 9, 2020
ජපාන අධිරාජ්‍ය නරුහිතෝ කුමරුගේ සහෝදරයා වන ෆුමිහිටෝ කුමරු ටෝකියෝ නුවර පැවති උත්සවයකදී සිංහාසනයේ උරුමක්කරු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. "ර්කෝෂී නො රී" ලෙස හැඳින්වෙන...
ජනපතිධූරය අහිමිවූ ට්‍රම්ප්ට විවාහ දිවියත් අහිමිවන ලකුණු
විදෙස්
November 9, 2020
2021 ජනවාරි 20 වැනි දා නව ජනාධිපතිවරයා සිය රාජකාරී භාරගැනීමත් සමඟ ධවල මන්දිරයෙන් පිටව යාමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය බිරිඳ අහිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය...
1
...
1,004
1,005
1,006
...
1,047
Page 1,005 of 1,047
Recent articles
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok