දියණියටත්, බෑණාටත් කොරෝනා මව නිවසේ එල්ලී මියගිහින්

0
291

ඒකල ප්‍රදේශයේ නිවසක එල්ලෙමින් තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව ජා-ඇල පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ මේ කාන්තාවගේ දියණියගේ සැමියා මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාතශාලාවේ රියදුරකු ලෙස සේවය කළ අයෙකි. මියගිය කාන්තාවගේ දියණියට හා දියණියගේ සැමියාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර තිබූ බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. ඇය ගෙල වැලලාගෙන මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here