spot_img
spot_img

Author: Editor Rata

සීගිරිය ස්ථානාධිපතිගේ මරණයට හේතුව අද සවස

සීගිරිය තරණය කරමින් සිටි සීගිරිය සාංචාරක පොලිස් ස්ථානාධිපතිවරයා හදිසියේම රෝගාතරු වී මියගිය බව ගලේවෙල පොලිසිය සඳහන් කරයි. එච්.එම්.උපාලි කරුණාරත්න නමැති 58 හැවිරිදි ඔහු තිදරු පියෙකි. මාතලේ...

කොරෝනා දකුණ ගිල ගනී ද ?

දකුණු පළාතෙන් අද (01) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයන් 101ක් වාර්තාවන බව දකුණු පළාත් කොවිඩ් - 19 මෙහෙයුම් මැදිරිය සඳහන් කරයි. එම රෝගීන් පිරිස වාර්තා...

අම්බලන්ගොඩ නගරයත් ඇල්ලූ වනජීවී මායිම් වෙනස් කරන්න යයි.

ගාල්ල මාදම්පා විල අභය භූමියේ සීමා මායිම් යළි තීරණය කර අම්බලන්ගොඩ නගරය ඇතුළු ගැටලුවලට තුඩු දී ඇති ස්ථාන කිහිපයක් අභය භූමි ප්‍රදේශයෙන් කඩිනමින් ඉවත්කරන්න...

කළුබෝවිල ළමා ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනා

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රොහලට ඇතුළත් කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...

මහරගම ගම් තුනක් හුදකලා කරයි

මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර, වෙල්සිරිපුර සහා රාහුලපුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මෙම ගම්මානවල පදිංචි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා...

බස්නාහිරින් පිටවූ 550කට නඩු

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනව කාලයේ දී බස්නාහිර පළාතෙන් පිටතට ගිය පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මේ වනවිට එලෙස...

තුර්කි භූ කම්පනයෙන් 27ක් මරුට

ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහල ගොස් තිබේ.තුර්කියේ බටහිර වෙරළබඩ ප්‍රදේශවල 25 දෙනකු මියගොස් ඇති අතර ග්‍රීක දූපතක්...

ඇමෙරිකාවේ පැය 24ට රෝගීන් ලක්ෂය පනී

ඇමරිකාවෙන් පසුගිය පැය 24 තුළ ඇමරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා රෝගීන් 100,233ක් වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.මෙය ගෝලීය වසංගතය පිළිබඳ ලෝක වාර්තාවක් බවද...

බෙල්ජියමේ පූර්ණ අගුළු දැමීමක්

කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුලු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ.ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ...

පෙට්‍රල් ෂෙඩ්වල හැමදාමත් සිදුවන දේ, වංචාවක් ද ? (වීඩියෝ)

පෙට්‍රල් ෂෙඩ් එකකට ගියාම ඔබටත් මෙවැනි දේ සිදුවෙලා ඇති. මීටරයේ බිංදුව තිබේ දැයි බලන්න කියා කීවත් බොහෝ මීටර වල උඩින් අලවා ඇති ඉටි රෙදි...

ආසාදිතයන් ගණන තවත් 102කින් ඉහළට

කොරෝනා ආසාදනය වූ බව තහවුරු කරගත් තවත් පුද්ගලයන් 102ක් සොයාගැනීමත් සමඟම මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ රෝගීන් ගණන 10,663 දක්වා ඉහළ ගියේය. කොවිඩ් - 19 පැතිරීම...

මව ගෙනගිය පසු පුතා මියගිහින්. “මේ සිදුවීම ගැටලුවක්”- මනෝ වෛද්‍යවරු

මව රෝහල්ගත කිරීමෙන් පසු තනිවම නිවසේ සිටි විශේෂ අවශ්‍යතා ඇති තරුණයකු නිවස තුළ මියගොස් සිටි බව හෝමාගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම දොළහේන පදිංචි...

Recent articles

spot_img
error: Content is protected !!