spot_img
spot_img

Author: Editor Rata

නෙළුවේ රෝගීන්, ගුවනින් උඩුගමට

නෙළුව රෝහලේ සියලු ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම නිසා එම රෝහලේ සිටින ගැබිනි මව්වරු සහ හදිසි ප්‍රතිකාර අවශ්‍යවනු ඇතැයි සැළකෙන සියලු රෝගීන් ගුවන් මිගන් උඩුගම...

සිංහරාජ ව‍නයේ කොටසක් නායයයි, ලංකාගම කොටසක් හුදකලා වෙයි

නෙළුව, ලංකාගම ප්‍රදේශයේ රත්නහේන දොළ ප්‍රදේශයේ අද (02) නායයාමක් සිදුව ඇතැයි වාර්තා වේ. අධික වර්ෂාපතනය හේතුවෙන් සිංහරාජ වනාන්තරයේ කොටසක් නාය ගොස් ඇති අතර වනාන්තරය ආසන්නයේ...

සියලු පාසල් වසා දමයි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රට පුරා සියලු රජයේ පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදන කරයි. බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇති වී තිබීම...

මහ ගංවතුරක පෙරනිමිති, විවිධ ප්‍රදේශ යට වී ඇති අයුරු මෙන්න

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හෙතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර ගිං ගඟ සහ නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් ම...

ගිං ගඟ පිටාර ගලයි. ගංවතුර අවදානම ඉහළට

මාපලගම නගරය ආසන්නයෙන් මේ වනවිට ගිං ගඟ පිටාරගලමින් පවතින බව එහි ‍ගොස් සිටින මාධ්‍යවේදී උපුල් මහේෂ් පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බද්දේගම අගලිය මාර්ගය ඉනිමංකඩ...

තරුණ ජීවිත දෙකක්, පස් කණ්ඩියකින් වැසේ

දෙයියන්දර ප්‍රදේශයේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටී තරුණයක් දෙදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අධික වර්ෂාවත් සමඟ දෙයියන්දර පල්ලේවෙල ප්‍රදේශයේ...

එකම පවුලේ තිදෙනකු, ගංවතුරට බිළි වෙයි

පුවක්පිටිය ප්‍රදේශයේ නිවසක් ගංවතුරට යටවීම හේතුවෙන් එම නිවසේ පදිංචි තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු...

මහ වැසි තවදුරටත්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින මහ වැසි තත්වය අද (02) දිනය පුරාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ...

ගංවතුරක් අත ළඟ ?

රටේ නිරිත දිග කොටසසේ පවතින දැඩි වාර්ෂාව හේතුවෙන් නිල්වලා, ගිං, කළු සහ කැලණි යන ගංඟා අවට පහත්බිම් ප්‍රදේශවට ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග දෙපාාර්තමේන්තුව...

කළුතර දිස්ත්‍රික්කයට බර හානි

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (01) දිනය පුරා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇතැයි ද අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම...

රේගුවට සුදු අලියෙක් අරන්, හොරුන්ට පැන යන්න ඉඩදීලා ?

රේගුව සඳහා මිල දී ගත් පරිලෝකන පද්ධතිය අකාර්යක්ෂම බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක දැක්වේ. එම වාර්තාව වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම යන්ත්‍රය මිල දී ගැනීම...

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර...

Recent articles

spot_img
error: Content is protected !!