Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
මෛත්‍රීට නොතීසි, අධිකරණයට අපහාස කළැයි චෝදනා
පුවත්
May 30, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ඔහුට එරහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක...
පාසල් දරුවන්ට සහ දෙමාපියන්ට විශේෂ නිවේදනයක්
පුවත්
May 29, 2024
බ්‍රහස්පතින්දා (හෙට 30) සහ සිකුරාදා (අනිද්දා 31) දෙදින සාමාන්‍ය පරිදි පාසල් පැවැත‍්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. ගුරුවරුන්ගේ එක්තරා වෘත්තීය සමිතියක් හෙට සහ අනිද්දා...
ඇමෙරිකා තානාපතිනිය, මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි
පුවත්
May 29, 2024
ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක හමු වී සාකච්ඡාවක් පවත්වා ඇත. ඇය එහි දී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ තොරතුරු විමසා ඇතැයි...
හොරෙන් රන් ගෙන්වූ ආයතනවලට කෝටි ගණනක් දඩ
පුවත්
May 29, 2024
ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන කිහිපයකට රුපියල් මිලියන 1,243ක දඩ මුදලක් නියමකර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...
කසිප්පු බී 04 දෙනකු, අවසන් ගමන් යයි
පුවත්
May 29, 2024
දඹුල්ල විහාර හන්දිය ආසන්නයේ අනවසර මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථානයකින් මත්පැන් පානය කළ පුද්ගලයන් හතර දෙනකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. මියගිය හතර දෙනාගෙන් දෙදෙනකු දින දෙකකට...
ඉන්දියාව රත්වෙයි
පුවත්
May 29, 2024
ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අද (29) දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 49.9ක් ලෙසිනි. මිලියන...
රනිල් ජනාධිපතිවරණය ගැන කියූ කතාව
පුවත්
May 29, 2024
ඉදිරියේ දී නියමිත දින වකවානු අනුව ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරුණ නීති වෘත්තිකයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කීවේය. ඒ සඳහා අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති...
මුහුද ගොඩබිමට කඩා වදී ? කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවත්
May 29, 2024
ඉදිරි පැය 24 දී දැඩි සුළං තත්වයක් ඇතිවිය හැකි බැවින් දැඩි අවධානයෙන් පසුවන්න යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේබ. දිවයින...
මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කරයි
පුවත්
May 29, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් පනවා ඇති වාරණය ලබන 12 වැනි දා දක්වා දීර්ඝ කර ඇත. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...
රයිසිගේ මරණයෙන් අදහස් කරන්නේ කුමක් ද ?
factum
May 28, 2024
නිලන්තන් නිරුදන් විසිනි ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ ගේ අනපේක්ෂිත හා ඛේදනීය මරණය භූ දේශපාලනයේ සැබෑ ම්ලේච්ඡත්වය හෙළි කරයි. මූලික දයානුකම්පාව මගින් අප පළමුව ශෝකය ප්‍රකාශ...
නොනවතින වර්ෂාව නිසා බෝවන රෝග වැඩිවෙයි
පුවත්
May 28, 2024
දිවයින පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවැන්සාව සහ පාචන රෝග වැඩිවීමේ අවධානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. පසුගිය සති කිහිපය...
රජය කිව්වත්, වැටුප් වැඩි කරන්‍නේ නෑ
පුවත්
May 27, 2024
රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700.00ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක...
1
...
51
52
53
...
1,047
Page 52 of 1,047
Recent articles
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
පුවත්
April 2, 2026
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok