spot_img
spot_img

Author: Editor Rata

පදියතලාව OIC ට, ICU යන්නම ගහලා

පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පුද්ගලික ආරවුලක දී කරන ලද පහරදීමක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. පදියතලාව සරණගම ප්‍රදේශයේ දී...

රනිල් – බැසිල් තවත් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් අද (04) සවස පැවැත්වේ. මෙම රැස්වීම ජනාධිපතිවරයාගේ නිල නිවසේ...

රස්නෙට නම දෙනකු මියගිහින්

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත්...

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ආගාධයට ම වැටිලා

ලෝක මාධ්‍ය නිදහස් දිනය සෑම වර්ෂයක ම මැයි මස 03 වැනි දිනට යෙදී තිබේ. අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි සහ වැදගත්වන අනාගතයක් වෙනුවෙන් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 20,113ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,469ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 50ක් ඉහළ යාම...

අරාබි හිරේ සිටි, ලාංකිකයන් පිරිසකට සමාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට රාජකීය සමාව ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එලෙස ඔවුන්ට සමාව ලැබී ඇත්තේ අප්‍රේල් මාසයට...

දියණියට හිරිහැර කළ පියා, රිමාන්ඩ්

තම දියණියට හිරිහැර කරමින් එය විඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි බලංගොඩ අධිිකරණය නියෝග කර තිබේ. මෙලෙස...

ගෑස් මිල අඩුකරයි

ලිට්‍රෝ සමාගම විසින් අළෙවි කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175.00කින් අඩුකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. ඒ අනුව...

පාසල් සඳහා දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (03) දින පාසල් පැවැත්වීමෙන් පසු නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2024 අධ්‍යයන වර්ෂයේ පළමු...

මහාචාර්ය නලින් ද සිල්වා, දිවියට සමුදෙයි

මහාචාර්ය නලින් ද සිල්වා අද (02) අභාවප්‍රාප්ත වූයේ ය. ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු, දර්ශනවාදියකු මෙන්ම සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වූ නලින් ද සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන...

ඇමෙරිකාවත්, අප්‍රිකාවත් එක්ව තිබූ යුගය ගැන අපූරු සාක්ෂි හමුවෙයි

පෘථිවි ඉතිහාසයේ දී දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එකම මහද්වීපයක් ලෙස තිබූ බවත් පසුව එය බෙදීමේ දී දකුණු අත්ලාන්තික් සාගරය බිහි වූ බවත් අතීතයේ වඳ...

බදුල්ල – කොළඹ මාර්ගයේ මංතීරුවක් අවහිර වෙයි

හපුතලේ සහ බෙරගල අතර මාර්ගයට ගල් පෙරැළීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ...

Recent articles

spot_img
error: Content is protected !!