27 C
Galle

ගෑස් මිල අඩුකරයි

Published:

ලිට්‍රෝ සමාගම විසින් අළෙවි කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175.00කින් අඩුකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක් රුපියල් 3940.00ක් දක්වා පහත වැටෙනු ඇත.

කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 70.00කින් අඩුකරන අතර එහි නව මිල රුපියල් 1,582.00ක් වෙයි. කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිල්න්ඩරයක් රුපියල් 32.00කින් ද අඩු කරන බැවින් එහි නව මිල රුපියල් 740.00කි.

Related articles

spot_img
error: Content is protected !!