Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳ පොළ
‘සිල්වර් ඩෝන්’ අතිසුඛෝපභෝගී නෞකාව සංචාරකයින් දහසක් සමඟ ගාල්ලට
දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නොව පොදු දේපළයි, අභියාචනාධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්
වවුලන්ගෙන් මී උණ පැතිරෙන බවට නව හෙළිදරව්වක්!
ඉරාන සටන් විරාමය මැද ලෙබනනය ලෙයින් නැහැවේ
තෙල් මිල අඩු වෙයි ද ? වැඩි වෙයි ද ?
පුවත්
March 4, 2024
අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ. පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී...
පාසල් උන්මාදය, ලෝකයට විහිළුවක් වෙයි
පුවත්
March 3, 2024
ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පියාසර කිරීමට සූදානම් කර තිබූ ගුවන් යානයක නියමු කුටියේ වීදුරු හැර කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ කොඩි ප්‍රදර්ශනය කිරීමෙන්...
සාමාන්‍ය පෙළ විෂයන් හතකට අඩු කරනවා
පුවත්
March 3, 2024
සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට පවතින විෂයයන් සංඛ්‍යාව විෂයයන් හතක් දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු...
යෝජිත පනත් ඇතුළු නව නීති ගැන ඒක්සත් ජාතීන් අනතුරු අඟවයි
පුවත්
March 3, 2024
මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ යෝජිත ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් දැඩි කනස්සල්ල පළ...
ගාසා තීරයට පළමුවරට ගුවනින් ආහාර
පුවත්
March 3, 2024
ඇමරිකාව විසින් පළමු වරට ගුවනින් ගාසා තීරයට මානුෂීය පතිත කිරීම ආරම්භ කර තිබේ. හමුදා ගුවන් යානා තුනකින් ආහාර සහිත පෙට්ටි 30,000ක් පමණ පැරෂුටි යොදාගෙන...
වාර විභාග අත්හිටුවයි. තොරතුරු සොයන්න CIDයට
පුවත්
March 2, 2024
බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත් වූ වාර විභාගය අත්හිටුව ාතිබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම විභාගය අත්හිටවූ බව දැනුම් දී ඇත. මෙවර වාර විභාගයේ...
කැබිනට් තීරණයක් කුණු කූඩයට ?
පුවත්
March 2, 2024
සමනල වැව ජලාශයේ ජල කාන්දුව හේතුවෙන් අපතේ යන ජලය භාවිතා කරමින් කුඩා ජල විදුලිබලාගාරයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණයට ඉවත දැමීමට රත්නපුර දිස්ත්‍රික්...
මාර්තුවේ, රුසියාවට දැනෙන මැතිවරණ උණුසුම
factum
March 2, 2024
ආවින් අබේදීර විසිනි 2024 මාර්තු මාසයේදී රුසියානු සමූහාණ්ඩුව අටවන ජනාධිපතිවරණය පවත්වනු ඇත. මිලියන 114 කට වැඩි ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් සිය මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරා...
පාසල් සිසුන්ට, ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්. 2024 සාමාන්‍ය පෙළ 2025 දී ?
පුවත්
March 2, 2024
පාසල් අධ්‍යයන කටයුතු 2024 වර්ෂයේ සඳහා ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට ප්කර තිබේ. පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු...
ගාල්ලේ ගලක්, දුම්රියට කළ හදියක්
පුවත්
March 1, 2024
ගාල්ලේ මිනුවන්ගොඩ දුම්රිය බිංගේ ඇතුලේ දුම්රිය මාර්ගයේ තිබූ විශාල ගලක් වැදීමෙන් අද (01) කොළඹ බලා ධාවනය වූූ රුහුණු කුමාරී දුම්රියට දැඩි අලාභහානි සිදුව ඇතැයි...
මෛත්‍රීපාල, මූලික අයිතිවාසිකම් කඩකරලා. වෙන්කරගත නිවස අහිමි වෙයි
පුවත්
February 29, 2024
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ...
රට පැන්න දොස්තර අල්ලන්න වරෙන්තු
පුවත්
February 29, 2024
බාල බෙහෙත් ජාවාරමට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට සිටිය දී එම ප්‍රකාශය ලබා නොදී විදේශ ගත ව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය...
1
...
85
86
87
...
1,050
Page 86 of 1,050
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 9, 2026
‘සිල්වර් ඩෝන්’ අතිසුඛෝපභෝගී නෞකාව සංචාරකයින් දහසක් සමඟ ගාල්ලට
පුවත්
April 9, 2026
දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නොව පොදු දේපළයි, අභියාචනාධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්
ආගමික හා සංස්කෘතික
April 9, 2026
වවුලන්ගෙන් මී උණ පැතිරෙන බවට නව හෙළිදරව්වක්!
පුවත්
April 9, 2026
ඉරාන සටන් විරාමය මැද ලෙබනනය ලෙයින් නැහැවේ
පුවත්
April 9, 2026
රන් පවුමක මිල ලක්ෂ හතර ඉක්මවයි
පුවත්
April 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok