spot_img
spot_img

Author: Editor Rata

හොර වෙදෙක් පොලිසියට දුම් අල්ලලා. පොලිස් පොකුරට හේතුව ද?

කොරෝනා ආසාදනය වැඩි වශයෙන් පැතිරී ගිය බොරැල්ල පොලිස් ස්ථානයේ සහ තවත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ට හොර වෙදෙක් දුම් මුට්ටියක් අල්ලා ඇති බව අනාවරණය වී...

බූස්ස බන්ධනාගාරයේ තවත් 44කට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට පෙර බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 03 දෙනකු ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගෙ ආශ්‍රිතයන් සඳහා...

තවත් රෝගීන් 214ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදිත වූ තවත් 214 දෙනකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදනය වූ...

“හිස්බුල්ලාට ඉඩම දුන්නේ හිටපු ජනාධිපති” යැයි පාස්කු කොමිසමේ දී කියයි

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් බැටික්ලෝ කැම්පස් ආයතනය ආරම්භ කිරීම සඳහා මහවැලි අධිකාරියට අයත් ඉඩමක් ලබාදී ඇත්තේ එවකට මහවැලි විෂයභාර අමාත්‍යවරයාව...

ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට පැරණි බස් රථ මුහුදේ ගිල්වයි

මුහුදේ මතස්‍ය අභිජනන ස්ථාන සඳහා යොදා ගැනීමට දිරාපත්වෙමින් තිබූ පැරණි බස්රථ කිහිපයක් ත්‍රිකුණාමලය අවට මුහුදේ ස්ථාන කිහිපයක ගිල්වීම පසුගිය දා සිදුකෙරිණි. මුහුදේ ගිලී ඇති නෞකා,...

කරන්දෙණියේ රෝගීන් 06ක් නිසා ගම් කිහිපයකට සංචරණ සීමා

කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ (13) කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීම හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් හතරක් හුදකලා කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

මළ අපද්‍රව්‍යවලින් කොරෝනා රෝගීන් සිටින තැන් සොයන ක්‍රමය

කොරෝනා වයිරසය පැතිරෙන ස්ථාන පිළිබඳව සාක්ෂි සොයාගැනීම සඳහා මළ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ලොවපුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක කරන බව පර්යේෂකයෝ පවසති. එමගින් ආසාදිතයන් වැඩිවන ස්ථාන...

ආසාදිතයන් 468ක් අද වාර්තා වෙයි

කොරෝනා ආසාදිතයන් 468ක් අද (13)මෙරටින් හමුවී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම සංඛ්‍යාවෙන් 198 පිළිබඳ අද සවස දැනුම්...

හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ පිරිසක් මරුට

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු  මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික...

අවුන්සාන් සූ කි බහුතර බලය දිනාගනියි

මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී ගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය (එන්එල්ඩී) ආසන 346ක් දිනාගෙන ඇති...

කොළඹ සැබෑ තත්ත්වය ගැන රෝසි සේනානායක කරන හෙළිදරව්ව

(වීඩියෝ සහිතයි) කොළඹ නගරයේ කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීමට ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර හුදකලා ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සහන සැළසීමට මහ නගර...

කොරෝනා මරණ අද 05යි. ඉන් 04ක් ම නිවෙස්වල දී

ශ්‍රී ලංකාවේ දී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අද (13) 53ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අද...

Recent articles

spot_img
error: Content is protected !!