28.6 C
Galle

ආසාදිතයන් 468ක් අද වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදිතයන් 468ක් අද (13)මෙරටින් හමුවී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එම සංඛ්‍යාවෙන් 198 පිළිබඳ අද සවස දැනුම් දුන් අතර මීට සුළු වේලාවකට පෙර තවත් 270ක් පිළිබඳ දැනුම් දෙන ලදී.

සෞඛ්‍ය අංශ පවසන්නේ මිනුවන්ගොඩ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 12,695ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!