Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
යුද හමුදාවේ තුන් දෙනකුට කොරෝනා
පුවත්
November 3, 2020
නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළු තිදෙනකුට කොරෝනා වයිරසය අසාදානය වී ඇතැයි තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු...
කොළඹ නාගරික මන්ත්‍රීට කොරෝනා
පුවත්
November 3, 2020
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම මන්ත්‍රීවරයා පසුගිය 29 වැනි දින පැවැති කොළඹ මහ නගර...
බලපිටියට වන ජීවී උප කාර්යාලයක් එයි
පුවත්
November 3, 2020
රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මාදුගඟ පාරිසරික පද්ධතිය රැකගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන බව වනජීවී හා වන සංරක්ෂණ...
කොළඹ නගරයේ මහ රෑ සිදුවන මෙහෙයුම්
පුවත්
November 3, 2020
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් දිනපතා වාර්තාවන කොරෝනා ආසාදිතයන් රෝහල් වෙත යැවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂිතව නිරෝධායනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන...
අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය වසා දමයි
පුවත්
November 3, 2020
බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීම හේතුවෙන් එම ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
දොඩංදූව ධීවර වරායේ PCR පරීක්ෂණ කරන අයුරු
පුවත්
November 3, 2020
ගාල්ල දොඩංදූව ධීවර වරායේ ධීවරයන් හා අනෙකුත් සේවාවන්හි යෙදෙන ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය අංශ විසින් අද (03) සිදුකරනු ලැබීය....
ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසා දමයි. ආසාදිතයකු වරායට ඇවිත්.
පුවත්
November 3, 2020
කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) තාවකාලිකව වසා දැමා තිබේ. මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය...
ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත 06 දෙනකුගේ තොරතුරු
පුවත්
November 3, 2020
කොරෝනා ආසාදිත බවට ඊයේ (02) තහවුරු කරගත් පිරිස අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 06 දෙනකු පිළිබඳ තොරතුරු අප වෙත ලැබී තිබේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...
කොළඹින් තවත් මරණ දෙකක්. මුළු මරණ 23යි.
පුවත්
November 3, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද (03)...
ජා-ඇල ආයුර්වේද රෝහල වසා දමයි.
පුවත්
November 3, 2020
සාත්තු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල ඊයේ (02) රාත්‍රී සිට වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන...
ආසාදිත එස්ටීඑෆ් 23ක් ඇතුළු පොලිසියේ 39 දෙනකු ඊයේ සොයාගෙන
පුවත්
November 3, 2020
පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් 23 දෙනකු හා පොලිසියේ 16 දෙනකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් 39 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (02)...
කොළඹ මහ නගර සභා සේවකයන් 09කට කොරෝනා
පුවත්
November 3, 2020
කොළඹ මහ නගර සභාවේ සේවකයන් 09කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02) ලැබුණු පීසීආර් වාර්තා අනුව තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
1
...
114
115
116
...
123
Page 115 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok