31.6 C
Galle

කොළඹ නාගරික මන්ත්‍රීට කොරෝනා

Published:

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම මන්ත්‍රීවරයා පසුගිය 29 වැනි දින පැවැති කොළඹ මහ නගර සභා රැස්වීමට සහභාගී වී නැතැයි කොළඹ මහ නගර සභා කාර්යාලය තහවුරු කරයි.

මේ වනවිට නාගරික මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකරන බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.

Related articles

spot_img
error: Content is protected !!