spot_img

පුවත් විශේෂ

“රෝගීන් වැඩි වුණොත් ඔක්සිජන් නෑ. උපරිම ධාරිතාවට ඇවිත්” – සෞඛ්‍ය අමාත්‍යාංශය

රෝහල්වල ඔක්සිජන් සැපයීමේ හැකියාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔක්සිජන් ලබාදීමට අවශ්‍යවන...

දළදා පෙරහැර නරඹන්න බැතිමතුන්ට අවසර නෑ

දළදා පෙරහැර මෙවර ද ජනතා සහභාගීත්වයෙන් තොරව සිදුකිරිමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි. කලින් සැළසුම් කර තිබුණේ සීමිත ජනතා සහභාගීත්වයකින් දළදා...

අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ ගැලනිගම අතර දී ඊයේ (10) රාත්‍රී වෑන් රථයක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. රථය ගිනිගන්නා අවස්ථාවේ එහි ගමන්කර...

ත්‍රිපිටක පනතේ සාකච්ඡා ඇරඹේ. සීමිත භික්ෂු පිරිසක් සහභාගී වෙති

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් නිරීක්ෂණ ලබාගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි කියන විද්වත් කමිටු රැස්වීම අද (05)...

ගැඹුරු මුහුදේ දී බෝට්ටුවකට නැගී දින 12ක් තිස්සේ ගාල්ලට ආ අපූරු අමුත්තා

ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද (01) පැමිණ සිටියේය. එම යාත්‍රාවේ...

ලොවට ආදර්ශයක් වෙමින් සමනලයන් ගැන පර්යේෂණ කරන ගාල්ලේ පාසල් සිසුවා

ඔහු තවමත් පාසල් වයසේ පසුවන්නෙක්. අහංගම රෝහණ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අනූප ඉන්දුම නම් ඔහු කුඩා කාලයේ සිට සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයක්. කුරුල්ලන් ගැන...

අධ්‍යාපන ඇමති දරුවන්ට පරිගණක දුන්නේ ඡායාරූප ගැනීමට පමණක් ද ?

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පැමිණ කළුතර වලල්ලාවිට දොඩම්පාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට පරිත්‍යාග කරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර කිහිපයක් ඡායාරූප ගැනීමෙන් පසු ඒ මොහොතේම යළි රැගෙන...

“අතවරය නවතන්න”

ළමා හා කාන්තා අපයෝජනයට එරෙහිව අද (22) කිලිනොච්චියේ දී නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

ගාල්ල කොටුවට මහ පිරිස් එති. නිරෝධායන නීති නෑ

ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) නිරෝධායන නීති නොතකමින් විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී...

නීති නොතකා අළුත්කඩේ උසාවියේ රස්සාවට යන දකුණේ වැසියෝ

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත එහි කාර්ය මණ්ඩලය ගාල්ලේ සිට රැගෙන යාමට යොදා ඇති බස් රථයේ කිසිදු නිරෝදායන නීතියක් හෝ ආරක්ෂාවක් නොමැති බව බසයේ...

එන්නත් ගැනීමට කරාපිටිය රෝහලට ගිය ගුරුවරු ඉවත් කරලා. පිරිසක් හැරි යති

අධ්‍යාපන කලාප කාර්යාල මගින් කරන ලද දැනුම්දීමකට අනුව කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගිය ගුරුවරු සිය ගණනක් අද (10) උදෑසන...

නාලක ගොඩහේවා විදෙස් විශේෂඥයන් සමඟ නැවේ විනාශය තක්සේරුවට යයි

X-Press Pearl නෞකාවේ විනාශයෙන් සිදුවූ පාරිසරික හානිය තක්සේරුකිරීමේ කාර්යයන් සඳහා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ United Nations Environment Programme (UNEP) විශේෂඥයන් සිව් දෙනෙක් අද (19)...

Recent articles

error: Content is protected !!