28.9 C
Galle

නාලක ගොඩහේවා විදෙස් විශේෂඥයන් සමඟ නැවේ විනාශය තක්සේරුවට යයි

Published:

X-Press Pearl නෞකාවේ විනාශයෙන් සිදුවූ පාරිසරික හානිය තක්සේරුකිරීමේ කාර්යයන් සඳහා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ United Nations Environment Programme (UNEP) විශේෂඥයන් සිව් දෙනෙක් අද (19) උස්වැටකෙයියාව ප්‍රදේශයේ වෙරළ නිරීක්ෂණ චාරිකාවක නිරතවූහ. එම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ද එක්ව සි‍ටියේය.

Related articles

spot_img
error: Content is protected !!