Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ශානි අබේසේකරට කොරෝනා
පුවත්
November 25, 2020
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට බන්ධනාගාරයේ දී කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇතැයි චෝදනා මත...
දකුණු පළාතේ කොරෝනා තත්ත්වය
පුවත්
November 25, 2020
දකුණු පළාතෙන් ඊයේ (24) වාර්තා වූ ආසාදිතයන් 05 දෙනා සමග සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 246ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි...
ත්‍රිකුණාමලයේ ධීවර යාත්‍රාවක් අනතුරක. ධීවරයෙක් අතුරුදන්
පුවත්
November 25, 2020
ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට පත්ව එක් ධීවරයකු අතුරුදන්ව අතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. මෙම අනතුරට පත්වූ ධීවරයන් බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද...
ඇමෙරිකාවේ කාන්තාරයකින් විශ්මිත ලෝහ කණුවක් සොයාගනී
පුවත් විශේෂ
November 25, 2020
ඇමෙරිකාවේ යුටා කාන්තරායේ බැටළුවන් නිරීක්ෂණය කළ විද්‍යාඥයන් කණ්ඩායමකට අරුම පුදුම ලෝහ කණුවක් හමුවී තිබේ. ඔවුන් හෙලිකොප්ටර් යානයක නැගී මේ කාන්තාරයේ සිටින බැටළුවන් නිරීක්ෂණය පිළිබඳ පරීක්ෂණයක්...
මහනුවර භූ චලන ගැන විද්වත් කමිටුව පැවසූ කරුණු
පුවත්
November 25, 2020
මහනුවර දිස්ත්‍රික්කයේ එකම ප්‍රදේශයක භූ කම්පන සිදුවීම සම්බන්ධයෙන් දිගුකාලීන අධ්‍යයනයක් වහාම සිදුකළ යුතු යැයි භූ තලන පිළිබඳ වාර්තාවක් සැකසීමට පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශය වී...
ICC දශකයේ සම්මානවලට ශ්‍රී ලංකාවෙන් 04 ක් නිර්දේශ වෙයි
ක්‍රීඩා
November 25, 2020
පසුගිය දශකයේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( අයි.සී.සී ) විසින් ඛාණ්ඩ 10ක් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කර ඇත. ඒ් අතරට...
ශ්‍රී ලංකාවේ මරණ 94 දක්වා ඉහළට
පුවත්
November 24, 2020
කොරෝනා වැළඳීමෙන් මියගිය පුද්ගලයන් 04 දෙනකු පිළීබඳ විස්තර අද (24) රජයේ ප්‍රවෘත්ති අධයක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ගිනිගත්හේන පදිංචි 74 හැවිරිදි පිරිමි...
අද දින ආසාදිතයන් 458 ක් හමුවෙයි
පුවත්
November 24, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 171ක් අද (24) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද...
දකුණු ආසියාවේ කොරෝනා තත්ත්වය
පුවත්
November 24, 2020
දකුණු ආසියාවේ රටවල කොරෝනා ආසාදිතයන් 10,395,100ක් අද (24) වනවිට වාර්තාවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 153,434කි. මේ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක්...
බදුල්ලේ පාසලක් වැසීමට තීරණය කරයි
පුවත්
November 24, 2020
බදුල්ල කන්දගෙදර ජාතික පාසලට ඊයේ (24) දිනයේ පැමිණි සිසුවකුගේ නිවැසියකු කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීම හේතුවෙන් එම පාසල වසා දැමීමට තීරණය කළ බව විදුහල්පතිවරයා...
අද ආසාදිතයන් 287ක්
පුවත්
November 24, 2020
කොරෝනා ආසාදිතයන් 287 දෙනකු අද (24) දිනයේ දී හඳුනාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම සියලු දෙනා ම මීට පෙර...
රජයේ නිලධාරියෙක් තවත් නිලධාරිනියකට පහර දෙයි (වීඩියෝ)
පුවත්
November 24, 2020
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක විධායක ශ්‍රේණියේ නිලධාරියකු එම කාර්යාලයේ සේවය කරන කාන්තාවකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන...
1
...
88
89
90
...
123
Page 89 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok