ශානි අබේසේකරට කොරෝනා පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 25, 2020 FacebookTwitterPinterestWhatsApp අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට බන්ධනාගාරයේ දී කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇතැයි චෝදනා මත අත්අඩංගුවට ගත් ශානි අබේසේකර රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ FacebookTwitterPinterestWhatsApp Related articles නව යොවුන් දරුවන් සහ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමේ ප්‍රවණතාවක් පුවත් November 16, 2026 කාර්ගිල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ November 16, 2026 වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු ගැනත් අවධානය යොමු කරන්න පුවත් November 16, 2026 ගාලු කොටුවේ ගල් අතර සිරවූ කැස්බෑවා පොලිසිය බේරා මුහුදට මුදාහරී පුවත් November 16, 2026