Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තවත් කොරෝනා මරණ 05ක්
පුවත්
November 5, 2020
කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 05 දෙනකු මියගිය බව අද (04) සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 29ක්...
වෛද්‍යවරියට ගැබිනි බවත්, පහර කෑ බවත් සනාථ කරන්න නොහැකි වෙලා
පුවත්
November 5, 2020
තමන් ගර්භණීව සිටින බව පවා නොතකමින් විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට පහරදුන් බවට පැමිණිලි කරන ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට තම ගර්භනී බව හෝ පහරදීමකට ලක්වූ බව...
දකුණෙන් තවත් රෝගීන් 07ක්. එකතුව 127යි.
පුවත්
November 5, 2020
දකුණු පළාතෙන් ඊයේ (04) වාර්තා වූ ආසාදිතයන් 07 දෙනා ඇතුළත්ව මේ වනවිට කොරෝනා ආසාදිතයන් 127 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොවිඩ්-19 තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම...
ගුවන්විදුලියටත් කොරෝනා රිංගයි
පුවත්
November 5, 2020
ශ්‍රීී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියදුරන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් 37 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...
තවත් මරණයක්. හේතුව කොරෝනා නෙවෙයි ලු
පුවත්
November 4, 2020
මැරුණු කෙනා කොවිඩ් ආසාදිත වුණත් මරණයට හේතුව ඇදවැටීමක් නිවසේ දී ඇදවැටීම හේතුවෙවන් කොළඹ ජාතික රෝහල පසුගිය 02 දා ඇතුළත් කළල අවුරුදු 78ක් වයසැති පුද්ගලයකු මියගිය...
ගෙදර දී සිදුවූ මරණයක් 24 වැනි මරණය වෙයි
පුවත්
November 4, 2020
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 24 වැනි මරණය සම්බන්ධ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) රාත්‍රී නිකුත් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13...
”වයිරසය යුරෝපයෙන් ආවා යැයි බොරු කියන්න එපා”-මහාචාර්යවරියගෙන් ඉල්ලීමක්
පුවත්
November 4, 2020
තමන් ඇතුළු කණ්ඩායම විසින් කරන ලද විද්‍යාත්මක පර්යේෂණ හුවාදක්වමින් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ නොගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා...
දොඩංදූවේ PCR 04 තවම නෑ. අනෙක් සියල්ල negative
පුවත්
November 4, 2020
ගාල්ල දොඩංදූව ධීවර වරාය පරිශ්‍රයේ දී ඊයේ (03) ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණ 256ක් අතරින් ප්‍රතිඵල ලැබී ඇත්තේ 252ක පමණි. පුද්ගලයන් 04...
රැඳවියකු මියයාම ගැන පරීක්ෂණයක්
පුවත්
November 4, 2020
මොණරාගල බන්ධනාගාරයේ ඊයේ (03) ඇති වූ ගැටුමකින් රැඳවියකු මිය යාම සම්බන්ධයේන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණක් ආරම්භ කර ඇත. අම්පාරේ පදිංචිව සිටි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර...
කොරෝනා නිසා ජාතික රෝහලට එන ලෙඩ්ඩුත් අමාරුවේ ?
පුවත්
November 4, 2020
කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ වෙනස්වී තිබෙන කාර්ය රටාවන් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්වන බව වෛද්‍ය රසායන විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමදේශ...
දියලුම ඇල්ල අසළින් ගල් පෙරැළී ගමනා ගමනයට බාධා
පුවත්
November 4, 2020
දියලුම දියඇල්ලට ඉහළ ප්‍රදේශයෙන් අද (04) අලුයම මාර්ගයට ගල් ඇදවැටිම හේතුවෙන් දියඇල්ල ආසන්නයේ පිහිටි වෙළද සැල් දෙකකට හා ත්‍රිරෝද රථයකට අලාභහානි සිදුව ඇත. ජීවිත...
බොරැල්ල පොලිසියේ තවත් 41ක් ආසාදිතයි
පුවත්
November 4, 2020
බොරැල්ල පොලිසියේ නිලධාරීන් 51 දෙනකුට කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ අතරින් 41 දෙනකු කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වූ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ...
1
...
1,033
1,034
1,035
...
1,063
Page 1,034 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok