31.6 C
Galle

දොඩංදූවේ PCR 04 තවම නෑ. අනෙක් සියල්ල negative

Published:

ගාල්ල දොඩංදූව ධීවර වරාය පරිශ්‍රයේ දී ඊයේ (03) ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණ 256ක් අතරින් ප්‍රතිඵල ලැබී ඇත්තේ 252ක පමණි.

පුද්ගලයන් 04 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.

දොඩංදූවේ දී ඊයේ අම්බලන්ගොඩ හා බලපිටිය ධීවරයන් කිහිප දෙනකුගේ ද ජෛව සාම්පල ලබාගෙන ඇත.

සටහන සහ ඡායාරූප – එල්.එච්.ගයාන් මහේෂ්

Related articles

spot_img
error: Content is protected !!