Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සිසුන් 287ක් පැහැරගෙන
පුවත්
March 9, 2024
නයිජීරියාවේ තුවක්කුකරුවන් පිරිසක් විසින් උතුරු දිග කුරිගා නගරයේ පාසල් සිසුන් 200 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් තිබේ. මෙය 2021 වසරින් පසු පාසලක සිදු වූ...
දිස්ත්‍රික්ක කිහිපයක සවස් කාලයේ වැසි
පුවත්
March 9, 2024
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...
MH370 අතුරුදන්වී වසර 10යි, සෙවීම් නැවත අරඹන බව මැලේසියාව කියයි
පුවත්
March 8, 2024
වසර දහයකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය නැවත සෙවීමට අදහස් කර සිටින බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත....
වට්ස්ඇප් පණිවුඩ යැවූ තරුණයාට මරණ දඬුවම
පුවත්
March 8, 2024
වට්ස්ඇප් පණිවිඩ මගින් අපහාස කිරීමේ චෝදනාව මත 22 හැවිරිදි සිසුවෙකුට පකිස්ථානයේ අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ. පන්ජාබ් පළාතේ අධිකරණය පැවසුවේ ඔහු මුස්ලිම්වරුන් කෝපයට පත්...
ලොව පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ
පුවත්
March 8, 2024
ඒංගලන්තයේ නිරිත දිග ගල්පර වලින් සමන්විත ප්‍රදේශයක ලොව පැරණිතම ෆොසිල වනාන්තරය සොයාගෙන ඇතැයි විද්‍යාඥයින් පිරිසක් පවසති. සමර්සෙට් හි මයින්හෙඩ් අසල උස් වැලිගල් කඳුකරයේ එය...
ප්‍රවීණ නිවේදිකාව, රංගන ශිල්පිනිය දිවි සැරිය නිම කරයි
පුවත්
March 8, 2024
ප්‍රවීණ මාධ්‍යවේදිනියක් මෙන්ම ප්‍රකට ගුවන් විදුලි නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර අද(08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. අභාවප්‍රාප්ත වන...
කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක හය දෙනකු ඝානය කරයි
පුවත්
March 8, 2024
කැනඩාවේ ඔටාවා හි ජීවත්වූ ශ්‍රී ලාංකික පවුලක කුඩා දරුවන් හතර දෙනකු ඇතුළු හය දෙනකු ඒම නිවසේම ජීවත් වූ 19 හැවිරිදි ලාංකිකයෙකු විසින් බදාදා රාත්‍රියේ...
හවුති ප්‍රහාරයට ලක්වූ නැවේ සිටි ලාංකිකයෙකුට තුවාල
පුවත්
March 7, 2024
ඒ්ඩ්න් බොක්කේදී හවුති මිසයිල ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇතැයි ශ්‍රී ලංකා නාවුක හමුදාව පවසයි. මෙම නෞකාවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු සිටි...
රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කපලා?
පුවත්
March 7, 2024
රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බවට වාර්තා වී ඇතැයි ඇමරිකාව සහ ටෙලිකොම් සමාගමක් පවසා තිබේ. ආසියාව සහ යුරෝපය අතර...
ගුරුවරියෝ තේ බී ලෙඩවෙති
පුවත්
March 7, 2024
තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර පාසලක ගුරුවරියන් හය දෙනෙකු අද(07) රෝහල් ගත කර ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි. පාසලේ විවේක...
රතු මුහුදේ පළමු මාරාන්තික ප්‍රහාරයෙන් තිදෙනකු මරුට, කාර්යමණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්
පුවත්
March 7, 2024
රතු මුහුදේ යාත්‍රා කළ වෙළඳ නෞකාවකට ඒල්ලවූ හවුති මිසයිල ප්‍රහාරයකින් නාවිකයින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. මෙම නෞකාවේ 20 දෙනකුගෙන් යුත් කාර්යමණ්ඩලයේ ශ්‍රී...
සුනඛයන් ලක්ෂ 62ක් පාරේ
පුවත්
March 7, 2024
දිවයිනේ විවිධ ප්‍රදේශවල අයාලේ යන සුනඛයන් ලක්ෂ 62ක් පමණ සැරිසරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම...
1
...
137
138
139
...
1,066
Page 138 of 1,066
Recent articles
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
මරණයට අයිතියක් ඉල්ලා වසර 12ක් පුරා කළ සටන: ඉන්දියාවේ ප්‍රථම ‘අක්‍රීය අනායාස මරණයේ’ කතාව
පුවත්
March 26, 2026
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok