30.1 C
Galle

ගුරුවරියෝ තේ බී ලෙඩවෙති

Published:

තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර පාසලක ගුරුවරියන්  හය දෙනෙකු අද(07)  රෝහල් ගත කර ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

පාසලේ විවේක කාලයේදී මොවුන් තේ පානය කර ඇති අතර, එයින් යම් ආසාද්මිකතාවක් ඇතිවන්නට ඇතැයි සැක කරන බව පොලිසිය කීය.

අසනීප වූ ගුරුවරියන් හය දෙනකු පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන් කලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!