Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
උණ රෝගයක් නිසා, මන්නාරමේ යුද කඳවුරක් නිරෝධායනය කරයි
පුවත්
November 18, 2024
උණ රෝගයක් පැතිරීයාම හේතුවෙන් මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළු එම කඳවුර තුළම නිරෝධායනය කර ඇතැයි යුද හමුදාව පවසයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්...
IMF – මහබැංකු සාකච්ඡාව අද
පුවත්
November 18, 2024
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (18) මහ බැංකු නියෝජිතයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඔවුන් ජනාධිපතිවරයා සහ නව...
නව අමාත්‍ය මණ්ඩලය, තව සුළු මොහොතකින්
පුවත්
November 18, 2024
නව රජයේ අගමැති සහ අමාත්‍ය මණ්ඩලය අද (18) උදෑසන 10.00ට දිවුරුම් දීමට සියල්ල සූදානම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අග්‍රාමාත්‍ය ධූරයේ හිටපු අගමැතිනි ආචාර්ය...
අලුත් ආණ්ඩුවත්, නැකත් බැලුවා ද ?
පුවත්
November 17, 2024
නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම මීට පෙර නොවැම්බර් මස 21 වැනි දා සවස 3.00ට වේලාව යොදාගෙන...
මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙන්න
පුවත්
November 17, 2024
පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පත්කර ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය එම පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ විසින්...
නවකයන්ගෙන් පිරෙන මැති සබය
පුවත්
November 17, 2024
මෙවර මහ මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු 196 දෙනාගෙන් 146 දෙනකු ම පාර්ලිමේන්තුවට පළමු වරට පිවිසෙන නවක මන්ත්‍රීවරුන් පිරිසකි. ඉන් වැඩිම මන්ත්‍රීවරු...
නව ඇමතිවරු හෙට දිවුරති
පුවත්
November 17, 2024
නව අමාත්‍ය මණ්ඩලය හෙට (18) උදෑසන 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ගුරුවරියන් දෙදෙනකු පහර දී, පාසල් සිසුවියක මරුට
පුවත්
November 17, 2024
ගුරුවරියන් දෙදෙනකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාසල් දැරියක පසුගිය 13 වැනි දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ...
මන්ත්‍රීවරුන්, ගැසට් කරයි
පුවත්
November 16, 2024
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ. මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය...
වතුකරයේ දේශපාලනයට, අභියෝග කළ අම්බිකා
පුවත්
November 16, 2024
කඳුකරයේ තිබූ සම්ප්‍රදායික දේශපාලන රාමුව කඩා දමමින් නව ගමනක් ආරම්භ කිරීමට හැකි වූ බව වතුකරයෙන් මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී...
ලොවෙත් නැති වෙන්න දිනලා, වාර්තා රැසක් තියයි
පුවත්
November 16, 2024
2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි බලයක් හිමිකරගනිමින් ජාතික ජන බලවේගය තම ජයග්‍රහණය තුළ වාර්තා රැසකට හිමිකම් කියා ඇත. හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති...
අගවිනිසුරු ධූරයට, මුර්දු ප්‍රනාන්දු
පුවත්
November 16, 2024
වැඩබලන අගවිනිසුරුවරිය ලෙස පසුගිය ඔක්තෝබර් 10 වැනි දා සිට දිවුරුම් දී කටයුුත කරමින් සිටි මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයට පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
1
...
136
137
138
...
1,121
Page 137 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok