spot_img
spot_img

පුවත්

තොරතුරු කොමිසම ඉදිරිපිට විරෝධතාවක්

තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා ඇතත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් තොරතුරු ලබානොදීමට එරෙහිව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසක් අද (02) තොරතුරු කොමිසම ඉදිරිපිට...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 9,685ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,008ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 56ක් ඉහළ යාම...

ශ්‍රී ලංකාව අවමන් සහගත පරාජයක් ලබද්දී, දිල්ශාන් වැඩිම කඩුලු ලාභියා වෙයි

ඉන්දියාව හමුවේ ලකුණු 55කට දැවීගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ අවමන් සහගත පරාජයකට හිමිකම් කීවේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ගේ...

සීනි බදු වැඩිකරයි, බදු වංචාවක් සිදුව ඇත්දැයි සැකයක්

සීනි ආනයනය කිරීමේ දී කිලෝග්‍රෑම් 01ක් සඳහා පැවැති ශත 25ක බද්ද අද (02) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50.00 දක්වා වැඩිකර ඇත. ඒ අනුව සුදු සීනි...

මෛත්‍රී ඇතුළු පිරිසකගේ වත්කම්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති  පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන පිරිසගේ වත්කම්...

“අත් දෙකම ගැටගහලා” – ජනාධිපති දුක කියමින් අයවැය රහස් එළියට දෙයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැයෙන් 55%ක් ම වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01)...

රියදුරු බලපත්‍ර අලුත් ම ක්‍රමයකට එයි

ආර්ථික අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර චිප් කියවීමේ උපකරණ ගෙන්වීමට නොහැකි වීම නිසා රියදුරු බලපත්‍රය QR කේතයක් සහිතව මුද්‍රණය කිරීම ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා යුද...

අකුරණට සිදු වූ විපත

මහ වැසි හේතුවෙන් අකුරණ නගරය අද (01) ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් පැය කිහිපයක් ම වාහන ධාවනයට ද බාධා සිදුව තිබිණි. මාසයක් පමණ කාලයක්...

පිටිදූවේ සිරිධම්ම, මල්වතු පාර්ශවයට අවනත වෙයි ?

භික්ෂුවක් ලෙස පෙනී සිටිමින්, තමන් ද බුදු වී ඇතැයි පවසන සිරි සමන්තභද්‍ර හෙවත් කලකට ඉහත පිටිදූවේ සිරිධම්ම බුද්ධ චරිතයත්, ත්‍රිපිටක ධර්මයත් විකෘති කරමින් අනාර්ථ...

“ෂාෆ්ටර්ගේ මරණය, ඝාතනයක්” යැයි කී හැටි මෙන්න

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් සිදුකරන ලද ඝාතනයකින් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (01)...

නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය පිටාර මට්ටමේ

මහ වැසි හේතුවෙන් නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමට ළඟා වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, එම ගංඟාවල ජල මට්ටම...

තෙල් මිල මෙන්න

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහත දමමින් සහ අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ඉහළ දමමින් තෙල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට කටයුතු...

Recent articles

error: Content is protected !!