Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශානිගේ ආරක්ෂාව ගැන අධිකරණය වාර්තාවක් කැඳවයි
පුවත්
February 21, 2024
රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකරට විශේෂ පොලිස් බළකා ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපපත් කරන ලෙස අභියාචනාධිකරණනයට නීතිපතිවරයාට නියෝග කළේය. එම නියෝගය කරන...
ජාතික ජනබලවේගයේ ලියාපදිංචිය, ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට
පුවත්
February 21, 2024
ජාතික ජනබලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මෝසම කරුණු තහවරු කිරීම සඳහා මාර්තු...
ගාලු පැරණි වරායෙන් 12වන සියවසේ ගල් නැංගුරමක් හමුවේ
පුවත්
February 21, 2024
ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්නයේ තිබී 12වන හෝ13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය...
රන්ටැඹේ ගුටි කෙළියකින් සිසුන් 17ක් රෝහලේ
පුවත්
February 21, 2024
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුනුව සඳහා පැමිණි පාසල් ශිෂ්‍යන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 17 දෙනකු අද (21) මහියංගණය මූලික රෝහලට ඇතුළත්...
පොළොන්නරුවේ පොළොව යටින්, තවත් රාජධානියක අවශේෂ ?
පුවත්
February 21, 2024
පොළොන්නරුව පැරණි නගරයේ දැනට නටඹුන් දක්නට ලැබෙන පස් ස්ථරයට මීටර 03ක් පමණ යටින් තවත් පැරණි යුගයක ඉදිකිරීම් දක්නට ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ...
පකිස්තානයට, හවුල් රජයක්
පුවත්
February 21, 2024
සාකච්ඡා වට ගණනාවකින් පහු රජයක් පිහිටුවීම සඳහා එක්ව කටයුතු කිරීමට තම පක්ෂ දෙක එකඟ වූ බව හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ “මුස්ලිම් ලීගය එන්” සහ...
ස්ථාන කිහිපයකට අද වැසි වැටෙයි
පුවත්
February 21, 2024
දැඩි වියළි කාලගුණික තත්වයක් පැවතිය ද කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
පුටින් උතුරු කොරියාවේ කිම්ට සුඛෝපභෝගී ලිමොසින් රථයක් තෑගි කරයි
පුවත්
February 20, 2024
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී ලිමොසින් වර්ගයේ මෝටර් රථයක් ලබා දී තිබේ. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්...
ඔන්ලයින් පනත ගැන ඇමරිකා තානාපති කියූ කතාව
පුවත්
February 20, 2024
ජාත්‍යන්තර ප්‍රජාවගේ අවශ්‍යතාවලට සවන්දීම පමණක් නොව රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවලට සවන්දීම ද වත්මන් ශ්‍රී ලංකා රජය සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චනග්...
වෛද්‍යවරුන් බඳවාගැනීමේ සැළැස්මට වෛද්‍යවරුම විරුද්ධ වෙති
පුවත්
February 20, 2024
දකුණු කොරියාවේ වෛද්‍යවරුන් 1600කට අධික පිරිසක් අඟහරුවාදා (20) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් සැත්කම් ප්‍රමාද වී රෝහල්වලින් බොහෝ රෝගීන් ආපසු හරවා යවා...
ත්‍රස්ත විරෝධී පනතේ, වගන්ති සංශෝධනය නොකරනවානම් ජනමතවිචාරණයක් ඕනෑ
පුවත්
February 20, 2024
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ත්‍රස්ත විරෝධී...
සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට වෛද්‍ය බෙල්ලන එපාවෙයි
පුවත්
February 18, 2024
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉවත් කරන ලෙස සෞඛ්‍ය ක්ෂේත්රය නියෝජනය කරන වෘත්තීය සමිති එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට බලකර තිබේ. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ...
1
...
200
201
202
...
1,122
Page 201 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok