Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදේ භූමිකම්පාවක්. සුනාමි අවදානමක් නෑ
පුවත්
December 30, 2023
ශ්‍රීලංකාවට ගිනිකොණ දිගින් සුමාත්‍රා දූපත් අසළ අද (30) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.9ට රිච්ටර් මාපක 5.9ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා...
වනිඳුට, මැතිව්ස් නැතිව බැරි වෙයි
පුවත්
December 30, 2023
සිම්බාබ්වේ කණ්ඩායමට එහෙරිව ජනවාරි මාසයේ දී පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන තරඟාවලියේ නායකයා ලෙස පත්කර ඇති වනිඳු හසරංගට හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සේවය...
තොරතුරු තාක්ෂණ උද්‍යානයක නමින්, කෝටි ගණන් මුදල් කාබාසිනියා කරලා
RTI
December 30, 2023
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි සූරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කර ඇති, යෝජිත තොරතුරු තාක්ෂණ උද්‍යාන ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 366කට අධික මුදලක් (රුපියල් 366,109,215.00ක්) වැයකර ඇතත්...
ඊශ්‍රායලය නිර්මාණය කළ එක්සත් ජනපද විදෙස් ප්‍රතිපත්තිය
factum
December 30, 2023
විනෝද් මුණසිංහ විසිනි 1917 නොවැම්බර් 02 වන දින බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් බැල්ෆෝර්, රොත්ස්චයිල්ඩ් සාමිවරයාට ලිපියක් ලියමින් පලස්තීනයේ යුදෙව් ජාතික ජනපදයක් නිර්මාණය කිරීමට සහාය දෙන...
“දේශබන්දු එපා”, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 04ක්
පුවත්
December 30, 2023
වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධූරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික...
රාජ්‍ය බලයේ, සැබෑ අරුත ප්‍රායෝගික කළ, පැරණි ශ්‍රී ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය
පුවත්
December 30, 2023
පුරාණ ලංකාව සමාජ ආර්ථික සහ සංස්කෘතික වශයෙන් අත්පත් කරගන්නා ලද බොහෝ ජයග්‍රහණ කෙරෙහි ප්‍රබල වශයෙන් රටේ දේශපාලන යාන්ත්‍රණය අභ්‍යන්තර සහ බාහිර අවුල් වියවුල් වලින්...
සූකර උණ සහිත මස් තොගයක්, ශ්‍රී ලංකාවට ගෙන්වලා
පුවත්
December 29, 2023
චීනයේ සිට මෙරටට ගෙන්වූ සොසේජස් ඇතුළු, මස් නිෂ්පාදන තොගයක සූකර උණ ඇතිකරන වයිරසය (African swine fever virus) අඩංගු වූ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ...
පෙම්වතාගේ දියණියගේ අසභ්‍ය ඡායාරූප හැදූ, පෙම්වතියට ඇප
පුවත්
December 29, 2023
ප්‍රේමය නතර කළා යැයි කුපිත වූ පෙම්වතිය විසින්, පෙම්වතාගේ බාලවයස්කාර දියණියගේ මුහුණ යොදා අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගමක සාමාන්‍යාධිකාරීවරියක රුපියල්...
රටට ගැටලුවක් වූ, සිරකරුවන් නඩත්තුවට කෝටි 4000ක්
පුවත්
December 29, 2023
සිරකරුවන් නඩත්තු කිරීම සඳහා ගත වූ වසර 05ක කාලයේ දී රුපියල් කෝටි 4,000කට අධික මුදලක් වැයකර ඇතැයි විගණන වාර්තාවක සඳහන් වී ඇත. ජාතික විගණන කාර්යාලය...
විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටේ ? ආචාර්යවරු ඉවත්වෙලා
පුවත්
December 29, 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරු 800කට වැඩි පිරිසක් මෙම වසරේ දී රට හැර ගොස් ඇතැයි ද තවත් 1,000් පමණ විදේශගත නිවාඩු ලබා සිටින බව ද විශ්වවිද්‍යාල ආචාර්ය...
ගවයෙක් වෙනුවෙන්, ගව හිමියා දිවි පුදයි
පුවත්
December 29, 2023
බිබිල, දහමල් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය ගවයකු බේරාගැනීමට උත්සාහ ගත් ගවහිමියා ද සැඩපහරට හසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය ගව හිමියාගේ සහ ගවයාගේ...
කුසල් මෙන්ඩිස්ට, විනය චෝදනා
ක්‍රීඩා
December 29, 2023
කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පියවර ගැනීමට සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳන් කරයි. පසුගිය දා ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරඟාවලියේ දී එස්එස්සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා...
1
...
199
200
201
...
1,100
Page 200 of 1,100
Recent articles
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු, “දශක කිහිපයක් ඇතුලත සිදු වූ දරුණුතම බන්ධනාගාර ප්රචණ්ඩත්වය!”
පුවත්
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok