Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් සියල්ල වෙනස් කරන්න, ආණ්ඩුවේ සැළසුමක්
පුවත්
December 31, 2023
රටේ සියලු පාසල් පළාත් සභා යටතේ පවත්වාගෙන යාමට අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී යෝජනා වී තිබේ. ඒ බව ප්‍රකාශ කළේ එම කාරක සභාවේ...
ගෑස් මිල කලින්ම වැඩිකරයි
පුවත්
December 31, 2023
ලිට්‍රෝ සමාගම විසින් අළෙවි කරන ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල හෙට (01) උදෑසන සිට වැඩිකරන බව එම සමාගම පවසයි. සාමාන්‍යයෙන් මිල සූත්‍රය අනුව මිල සංශෝධනය සිදුකරන්නේ...
ජලාශ වැනසිය හැකි ආක්‍රමණිකයෙක් ? පන්සලක වගාකරලා
පුවත්
December 31, 2023
තවත් ආක්‍රමණිකයකු විය හැකි යෝධ ඕලු (Giant Waterlily) හෙවත් වික්ටෝරියා ලිලී (Victoria Lily) ශාකය මේ වනවිට බෞද්ධ විහාරස්ථානයක වගා කර එය ලෝකයේ ලොකුම ජලජ...
වැලිගම දී සිදු වූ, පොලිස් – පොලිස් වෙඩි තැබීමෙන් පොලිසිය ම අමාරුවේ
පුවත්
December 31, 2023
වැලිගම දී අද (31) අලුයම වෙඩි ප්‍රහාරයකට ලක්ව පොලිස් සැරයන් වරයකු මියගොස් ඇත්තේ පොලිසිය විසින් පොලිසියට ම තැබූ වෙඩි ප්‍රහාරයකින් බව වාර්තා වේ. වැලිගම නව...
සරම්ප පැතිරීම වේගවත් වෙලා. වහාම එන්නත්කරණයට යොමුවෙන්න
පුවත්
December 31, 2023
කොරෝනා රෝගයට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගය පැතිරෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී.පෙරේරා පවසයි. සරම්ප මෙරටින් තුරන්කර...
මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවෙක් මරුට
පුවත්
December 31, 2023
මොලේ උණ යෙවත් මෙනින්ජයිටිස් වැළඳීමෙන් මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවකු මියගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව...
වැලිගම වෙඩි තැබීමකින්, පොලිස් සැරයන් මරුට
පුවත්
December 31, 2023
වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්ත් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවක කළ පොලිස් සැරයන්වරයෙකි. වැලිගම...
දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී නැරඹුම් ගාස්තු වැඩිවෙයි
පුවත්
December 30, 2023
වැට් බදු වැඩිකිරීම හේතුවෙන් ජනවාරි 01 වැනි දා සිට සියලුම ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, අන්තර්ජාල සේවා සහ මුදල් වෙන රූපවාහිනී නාලිකා සඳහා අයකරන ගාස්තුව...
තැපැල් ගාස්තුවත් ඉහලට ?
පුවත්
December 30, 2023
අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් ලබන වසරේ සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට අවධානය යොමුකර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධ මූලික සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම...
ජල බිල්පත 3%කින් ඉහළට
පුවත්
December 30, 2023
වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු 3%කින් වැඩිකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. මෙතෙක් ජල...
පාසල් සිසුන්‍ගේ විනෝද චාරිකාව, මරණයකින් කෙළවර වෙයි
පුවත්
December 30, 2023
ත්‍රිකුණාමලයේ මාබල් බීච් හි විනෝද වෙමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි චීනවරාය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, මාවතගම, ඉඟුරුවත්ත පදිංචිව සිටි බී.ජී.සුදර්ශන...
සුනාමියක් නෑ, පළායන්න එපා. කාලගුණේ රට පටලවලා
පුවත්
December 30, 2023
සුමාත්‍රා දූපත් අසළ අද (30) උදෑසන 10.44 ට පමණ රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදු වූ වට එය වැරදි ලෙස අර්ථකථනය කළ ජාතික...
1
...
198
199
200
...
1,100
Page 199 of 1,100
Recent articles
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු, “දශක කිහිපයක් ඇතුලත සිදු වූ දරුණුතම බන්ධනාගාර ප්රචණ්ඩත්වය!”
පුවත්
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok