29.4 C
Galle

යුක්‍රේන හමුදාවේ 31,000ක් මරුට

Published:

රුසියාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කර ගෙවී ගිය වසර 02ක කාලයේ දී යුක්‍රේන සෙබළු 31,000ක් සහ සාමාන්‍ය සිවිල් වැසියන් 10,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රුසියානු ආක්‍රමණයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Related articles

spot_img
error: Content is protected !!