26.8 C
Galle

දේශබන්දුගේ ධූරය අවසන්. යළි සේවා දිගුවක් ?

Published:

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයට පත්කරන ලද්දේ මාස තුනක කාලයක් සඳහා බැවින් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධූරයට පත්කර මාස 03ක කාලය පෙබරවාරි 29 වැනි දා අවසන් වීමට නියමිතය. වැඩබලන පොලිස්පති ධූරයේ සේවා දිගුවක් සඳහා ඔහුගේ නම නැවත වතාවක් ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!