Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජපානයේ භූමිකම්පා දෙකක්
පුවත්
December 28, 2023
ජපානයේ භූමිකම්පා දෙකක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. පළමු භූමිකම්පාව අද (28) එරට වේලාවෙන් සවස 2.45ට සිදුව ඇති අතර එහි...
ජනතාව අමාරුවේ දමන, ගාල්ලේ ජල සම්පාදනේ
පුවත්
December 28, 2023
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත බිල්පත් ගෙවීමට පැමිණෙන පාරිභෝගිකයෝ අද (28) දිනයේ දී ද දැඩි අපහසුතාවකට ලක්වූහ. මේ වනවිට තුන්ගුණයකට...
දරුවන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක්. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
December 28, 2023
දරුවන් අතරේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. මේ හේතුවෙන් දරුවන් පරෙස්සම් කරගන්නා...
අල්ලස් හෝ දූෂණ කොමිසමට අලුත් මුහුණු
පුවත්
December 28, 2023
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට නව සාමාජිකයන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. එහි සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල ද සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණනසේකර...
තෙල් සහ ගෑස්වලට, VAT එකතුකළ විට සිදුවන දේ මෙන්න
පුවත්
December 28, 2023
තෙල් සහ ගෑස් සඳහා වැට් බද්ද එකතු කිරිමේ දී ඉන් වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා පවසයි. ඇය...
දෙවියන් පෙන්නා මිනිසුන් රැවටූ කතරගම තවත් කපුවෙක් ගැන පරීක්ෂණ
පුවත්
December 28, 2023
කතරගම දේවාලයට පූජා කරන ලද මුදල් සහ රත්තරන් භාණ්ඩ නිවසට රැගෙන ගිය තවත් කපුවකු ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ඔහුට...
“විදුලිය විසන්ධිවීමේ වගකීම අපි භාරගත්තේ නෑ. මහජන උපයෝගීතා කොමිසම කීවේ බොරු” – ලංවිම
පුවත්
December 27, 2023
රටපුරාම විදුලිය විසන්ධිවිමේ සිද්ධියට ලංකා විදුලි බල මණ්ඩලය වගකිව යුතු බව එම මණ්ඩලය විසින් පිළිගෙන ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සබාව කර ඇති ප්‍රකාශය සාවද්‍ය...
කතරගම දේවාලේ කෙරුවාව ගැන, අත්අඩංගුවට ගත් මහ කපුවා කියූ කතාව
පුවත්
December 27, 2023
කතරගම දේවාලයට බැතිමතුන් විසින් පූජා කරන දේ ඒ ඒ දිනවල පූජාව භාරව සිටින කපු මහතුන්ට අයත් බවත් පවුම් 38ක් බරැති රන් තැටිය පූජා කළේ...
කතරගම කපුවා, ඇප මත මුදාහරී
පුවත්
December 27, 2023
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ පුතකුට සිදුකරන ලද භාරයක් වෙනුවෙන් කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බරැති රන් තැටියක් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 27, 2023
කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 6,792ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,062ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 0.44ක් පහළ යාම...
ජංගම දුරකථන ගැන, රජයෙන් විශේෂ නිවේදනයක්
පුවත්
December 27, 2023
ජංගම දුරකථනයක් මිල දී ගන්නේ නම් එම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක් ද යන්න තහවරු කරගන්න යැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...
“රනිල්ට දිනන්න බෑ, ඒ නිසා මම එනවා” විග්නේෂ්වරන් කියයි
පුවත්
December 27, 2023
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය ලැබිය නොහැකි බැවින් දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවකින් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් තමන් තරඟ කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක...
1
...
201
202
203
...
1,100
Page 202 of 1,100
Recent articles
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු, “දශක කිහිපයක් ඇතුලත සිදු වූ දරුණුතම බන්ධනාගාර ප්රචණ්ඩත්වය!”
පුවත්
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok