29.9 C
Galle

උඩරට මැණිකේ පාර වරද්දා ගනී

Published:

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසළදී අද (18) සවස පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන බවත් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියකු කීවේය. සිල්පර කොට විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර දුම්රියේ ගමන් ගත් කීප දෙනකු සුළුතුවාල ලබා ඇතැයි ද දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!