27.4 C
Galle

පොලිසිය ලොකු ප්‍රහාරයකට සූදානම් වෙයි

Published:

ඕනෑම කැරළි තත්වයක් මර්ධනය කිරීම සඳහා පොලිසියට කැරලි මර්ධන හිස්වැසුම් 1,500ක්, ගෑස් මුහුණු ආවරණ 750ක් සහ රබර් බැටන් පොලු 1,000ක් මිල දී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත.

පොලිස් මූලස්ථානය පවසන්නේ මෙම උපකරණ මිල දී ගෙන කැරලි මර්ධනය සඳහා අවශ්‍යතාව අනුව නිකුත් කරන බවයි.

මින් පෙර අවස්ථාවකද පොලිසිය විසින් කැරලි  මර්දන උපකරණ රැසක් මිලදී ගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!