25.7 C
Galle

අතවර ගැන සොයන්න බසයට ගොඩවූ, පොලිස් ඔත්තුකාරියටත් අතවර කරලා

Published:

බස්රථවල සිදුවන ළමා හා කාන්තා හිංසනය ගැන සෙවීමට බස් රථයයකට ගොඩ වූ පොලිස් උපාය දූතිකාවකට අතවර කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියකු ලබන 22වැනි දා දක්වා රිමාන්ඩ් කිිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකි.

බස්රථවල ගමන් ගන්නා කාන්තාවන්ට සහ බාල වයස්කාරයන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් සෙවීමට පොලිසියෙන් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!