26.5 C
Galle

උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

Published:

ගිරාඳුරුකෝට්ටේ අවට ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 07ම විවෘත කළබව ජලාශය බාර නිලධාරීන් පවසයි.

ජලාශයේ රඳවාගත යුතු ජල ප්‍රමාණයට වඩා ජල මට්ටම ඉහළ යා නිසා වාන් දොරටු සෙන්ටිමීටර 10 බැගින් විවෘත කර ඇත.

මේ හේතුවෙන් ජලාශයට පහළින් ජීවත්වන ජනතාවට

ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ ගමන් කරන අයට ද විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උල්හිටිය රත්කිද ජලාශය භාර නිලධාරීන් පවසා ඇත

Related articles

spot_img
error: Content is protected !!