26.5 C
Galle

රන්ටැඹේ ගුටි කෙළියකින් සිසුන් 17ක් රෝහලේ

Published:

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුනුව සඳහා පැමිණි පාසල් ශිෂ්‍යන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 17 දෙනකු අද (21) මහියංගණය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

සිසුන් කිසිවකුට බරපතල තුවාල නොමැති බවත් ඇත්තේ සුළු තුවාල බැවින් වෛද්‍යවරු ඔවුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදීමෙන් පසු රෝහලින් නික්ම යා හැකි බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!