Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බස් ගාස්තු ඉහළට
පුවත්
September 1, 2023
බස් ගාස්තු හෙට (02) මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව අධිවේගී ගාස්තුව ඇතුළු...
QR ක්‍රමය ඉවරයි
පුවත්
September 1, 2023
ඉන්ධන ලබාදීමේ දී මෙතෙක් බාවිතා කරන ලද QR කේත ක්‍රමය අද (01) සිට ඉවත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ආර්ථික...
ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින්, ආසියානු කුසලාන ගමන අරඹයි
ක්‍රීඩා
September 1, 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාවේ තරඟ ආරම්භ කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (31) පැවැති තරඟයෙන් කඩුලු 05ක ජයක්...
බස් ගාස්තු වැඩිවෙයි ?
පුවත්
September 1, 2023
ඩීසල් මිල ඉහළයාම නිසා බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු අප කළ විමසීමක දී කීවේය. ඩීසල් මිල ඊයේ (31)...
බෝධිපූජාව පැවැත් වූ භික්ෂුවට පහර දී, දේපළවලටත් හානි කරලා
පුවත්
September 1, 2023
පොහොය දිනයේ (30) බෝධි පූජාවක් පවත්වමින් සිටි බෞද්ධ භික්ෂුවකට ගම්වැසියන් පිරිසක් පහරදීම හේතුවෙන් එම භික්ෂුව සහ භික්ෂුවගේ සොහොයුරා අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...
සයිනොපෙක් වෙළඳ පොළට එද්දී, රජය ඉන්ධන මිල වැඩි කරයි
පුවත්
September 1, 2023
ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල්...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
August 31, 2023
කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 15,281ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,669ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් පහළ යාම...
විදෙස් ගත වී, අසරණ වෙන කාන්තාවන්ගේ දුක්ගැනවිලි
පුවත්
August 31, 2023
චාන්දනී දිසානායක විසිනි "අනේ නෝනා මේ ළමයින්ට මේ වෙලාවේ අම්මා ඕනේ. තාත්තා ළඟ මුන්ට ආරක්ෂාවක් නෑ. මේ දරුවන්ගෙ අම්මා ලංකාවට ගෙන්වා දෙන්න," සිය වයස අවුරුදු...
මේසන් බාස්ගේ ධම්මික පැණිය, ආණ්ඩුව කළ අපරාධමය වරදක්
පුවත්
August 31, 2023
මංගලනාත් ලියනආරච්චි විසිනි කොළඹ පදිංචි, වෘත්තීය සංචාරක මග පෙන්වන්නෙකු 2020 මාර්තු 03 වන දා ඉතාලි ජාතික සංචාරකයින් සිව් දෙනෙකු සමග දඹුල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියේය....
‘සන්සුන්ව ඉන්න’ යැයි චීනය ඉන්දියාවට කියයි
පුවත්
August 31, 2023
චීන ඉන්දියා දේශසීමා ඇතුලත් නව චීන සිතියමක් සම්බන්ධයෙන් විරෝධය පලකළ ඉන්දියාවට “සන්සුන්ව සිටින්න” යනුවෙන් චීනය පවසා තිබේ. ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ මතභේදයට තුඩු දී...
මහල් නිවාසයේ ගින්නෙන් 70ක් මරුට
පුවත්
August 31, 2023
දකුණු අප්‍රිකාවේ හැන්නස්බර්ග් නගරයේ මහල් පහකින් යුත් නිවාසයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයන් 70 කට වැඩි පිරිසක් මිය ගොස් 50ක් පමණ තුවාල ලබා තිබේ. මියගිය අය අතර අවම...
ගාලු පළමු බාලදක්ෂයෝ, වෙරළ පිරිසිදු කරති
පුවත්
August 31, 2023
පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය විසින් ඊයේ (30) ගාල්ල කොටුව සහ ඒ අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාමත්මක කරන ලදී. ඊයේ උදෑසන ගාල්ල බාලදක්ෂ...
1
...
231
232
233
...
1,073
Page 232 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok