Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
HNB සමූහය පළමු මාස හය සඳහා රුපියල් බිලියන 9.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි
පුවත්
August 28, 2023
(Advertorial) හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක්...
ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ඉවතට
ක්‍රීඩා
August 28, 2023
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් පනවා තිබූ තහනම අත්හිටුවීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය ඊයේ (27)...
පාසල් දැරියක් මවක වූ බව සඟවන්න, විශේෂඥ වෛද්‍යරයා වාට්ටුවේ දී යකා නටයි
පුවත්
August 28, 2023
බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී එය සැඟවීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු උත්සාහ...
සසුන්ගත වූ කුඩා දැරියන්ට පහර දුන්, නායක මෙහෙණිය රිමාන්ඩ්
පුවත්
August 28, 2023
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට පහර දී වද හිංසා පැමිණීම, සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ම් කිරීම ඇතුළු චෝදනා...
ප්රජාතන්ත්රවාදය අර්ථවත් කරන්න සිවිල් සමාජ හෙට රැස්වෙයි
පුවත්
August 28, 2023
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය වඩාත් අර්ථවත් කරගැනීමේ අරමුණින් “ප්රජාතන්ත්රවාදය උදෙසා සිවිල් සමාජ එකමුතුව“ හෙට (29) කොළඹ පදනම් ආයනයේ දී රැස්වෙයි. හෙට (29) උදෑසන 9.00 සිට 2.30...
පාසල බල්ලන්ට දෙයි. දරුවන්ට නිවාඩු
පුවත්
August 28, 2023
බලු මැක්කන් හේතුවෙන් බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අද (28) සහ හෙට (29) දෙදින වසා තැබීමට තීරණය කර තිබේ. එම පාසලේ විදුහල්පතිනි තමරා කුමාරි...
විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකයේ ගිලී සිසුවකු මරුට
පුවත්
August 28, 2023
රජරට විශ්වවිදයාලයේ තටාකයේ පිහිනීම් සඳහා ගිය සිසුවකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි මිහින්තලය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි මුරුගදාස් තිලක්ෂන් නමැති 21...
මානව පරිනාමය පිළිබඳ ආන්දෝලනාත්ක සොයාගැනීමක්
පුවත්
August 28, 2023
මානව සම්භවය පිළිබඳ මෙතෙක් පැවති මතයට අභියෝග කරන ෆොසිල තුර්කියෙන් හමුවී ඇතැයි පර්යේෂකයෝ පිරික් කියති. මෙම ෆොසිල අදින් වසර ලක්ෂ 87ක් පැරණි බව සනාථ වී...
පක්ෂ ලේකම් ධූරය අහිමි වූ තිස්ස විතාරණ, ලංකා සමසමාජ මූලස්ථානයට බලෙන් රිංගයි
පුවත්
August 27, 2023
ලංකා සමසමාජ පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ කිසියම් පිරිසක් සමඟ පැමිණ තම පක්ෂ මූලස්ථානයේ දොරගුළු කඩා බලහත්කාරයෙන් එම පරිශ්‍රයට ඇතුළු වී ඇතැයි පක්ෂ මූලස්ථානයේ යතුරු...
මෙහෙණි ආරාමය, දැරියන්ගේ වධකාගාරයක්. වේයන්ගොඩ පොලිසයටත් චෝදනා
පුවත්
August 27, 2023
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙන නමින් පවත්වාගෙන යන මෙහෙණි ආරාමය ගැහැනු දරුවන්ගේ වදකාගාරයක් බවත්, එහි සිදුවන තාඩන පීඩන සහ අකටයුතුකම් ගැන පොලිසිය...
පිළිකාව, පෘථිවියේ ක්‍රියාකාරීත්වයට සමානයි ?
පුවත්
August 27, 2023
පෘථිවියේ විවිධ භූමි ප්‍රෙද්ශ එකිනෙකට වෙනස් පරිසර පද්ධති පවත්වාගනෙ යනා ආකාරයෙන් ම මිනිස් සිරුරේ ඇති ජෙනෝමයේ එවැනි ලක්ෂණ දක්නට ලැබෙන බවත්, විකෘති වර්ධනය වෙමින්...
පාකින්සන් රෝගීන් ගැන විශ්මිත අනාවරණයක්
පුවත්
August 27, 2023
වයස්ගත බොහෝ පුද්ගලයන් පීඩාවිඳින පාකින්සන් රෝගය සම්න්ධයෙන් අතිශය වැදගත් සොයාගැනීමක් සිදුකළ බව පර්යේෂකයෝ පිරිසක් කියති. ඒ අනුව වෛද්‍යවරුන් යම් පුද්ගලයකුට පාකින්සන් රෝගය වැළඳී ඇතැයි හඳුනාගැනීමට...
1
...
233
234
235
...
1,073
Page 234 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok