31.3 C
Galle

ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ඉවතට

Published:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් පනවා තිබූ තහනම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය ඊයේ (27) සිට ලබාදී ඇතැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා අද (28) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!