Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විදෙස් කතක් දියේ ගිලී මරුට
පුවත්
February 24, 2025
බෙන්තොට දී මුහුදේ ගිලුණු විදෙස් ජාතික කාන්තාවක් බෙන්තොට රෝහලේ දී මියගිය බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ජෝර්දාන ජාතික 25 හැවිරිදි තරුණියකි. ඊයේ (23) දහවල් ඇය...
අර්ජුන් ඇලෝෂියස් කලින් ම නිදහස්
පුවත්
February 24, 2025
රුපියල් බිලියන 3.5ක අගය එකතු කළ බද්ධ (Vat) ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස 06ක සිර දඬුවම් ලබා සිටි අර්ජුන් ඇලෝෂියස් සහ තවත් දෙදෙනකු සෙනසුරාදා...
හමුදාවෙන් පැන ගිය අය අල්ලන්න නියෝග
පුවත්
February 24, 2025
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර්ර වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නියෝග කර තිබේ. ඔමු මේ බව කියා සිටියේ පසුගිය...
පාසල් දරුවන්ට රජයෙන් දුන් 6000ක්, විදුහල්පති ඇපයට තියන්
පුවත්
February 24, 2025
පාසල් පොත්පත් සහ උපකරණ මිල දී ගැනීමට රජයෙන් ලබාදෙන රුපියල් 6000.00ක මුදල් වුවචරය ලබාගැනීමට නම් 2025 වර්ෂයට නියමිත පාසල් සංවර්ධන ගාස්තු ගෙවා අවසන් කළ...
අලි 07කට මරු කැඳවූ මීනගයා අනතුරේ, දුම්රිය රියදුරා ගියේ නීති විරෝධී ගමනක් ?
පුවත්
February 24, 2025
අලි හත් දෙනකුට ජීවිත අහිමි කරමින් අනතුරට පත් වූ මීනගයා දුම්රිය එදින පදවා ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ අනුමැතියක් නොමැතිව සේවයට යෙදාගත් විශ්‍රාමික...
රිය අනතුරකින්, වාහන දෙක ම ගිනි ගනී
පුවත්
February 24, 2025
වව්නියාවේ, පුන්තෝට්ටම්හි දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව එම වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇතැයි වව්නියාව පොලිසිය පවසයි. අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව...
රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර මාලාවක්
පුවත්
February 23, 2025
රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසකට ඊයේ (22) රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාර 267ක් එකවිට එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරවලින් තුවාල ලැබූ හෝ මියගිය සංඛ්‍යාව...
ඉන්දීය ධීවරයන් 32ක් අත්අඩංගුවට
පුවත්
February 23, 2025
අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 32 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මන්නාරමට උතුරින් මෙරට මුහුදු සීමාවට...
අලුත් ආණ්ඩුවේ විදුලිබල ඇමතිට ටෙන්ඩර් මගිඩි චෝදනාවක්. බිලියන 03ක් පාඩුකළැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
පුවත්
February 23, 2025
සූර්ය විදුලි බලාගාරයක් සම්බන්ධයෙන් ටෙන්ඩරයක් ලබාදීමේ දී රජයට රුපියල් බිලියන 03ක පාඩුවක් සිදු වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා...
“පාප්වහන්සේගේ සෞඛ්‍ය පිරිහිලා” වතිකානුවෙන් නිවේදනයක්
පුවත්
February 23, 2025
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්වය තරමක් පිරිහී ඇතැයි වතිකානු රාජ්‍යය නිවේදනය කරයි. මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්පහන්සේ පසුගිය සතියේ දී ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී...
සංගාගේ කණ්ඩායම, තෙන්ඩුල්කාර්ගේ කණ්ඩායම හමුවේ පරදී
ක්‍රීඩා
February 23, 2025
ඊයේ (22) ආරම්භ වූ International Masters League 2025 තරගාවලියේ පළමු තරගයෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට...
හෙට සිට වැසි
පුවත්
February 23, 2025
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට (24) සිට දින කිහිපයක් වැසි ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. මීට අමතරව...
1
...
49
50
51
...
1,063
Page 50 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok