Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වසර 09කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඉන්දීය කණ්ඩායම පරාජය කරයි
ක්‍රීඩා
July 24, 2021
ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 09කට පසු සිය මව්බිමේ දී ඉන්දීය කණ්ඩායමක් පරාජය කරමින් ඊයේ (23) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තුන්වැනි එක්දින තරඟයෙන් කඩුළු 03ක...
පොලිස් නැටුම් කණ්ඩායමේ අලුත් නාඩගමක් කොරෝනා සමඟ එළියට එයි ?
පුවත්
July 24, 2021
පොලිස් නැටුම් කණ්ඩායමක සාමාජිකයන් බව කියමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමුකළ පිරිසක අයකු කොරෝනා ආසාදිත බව සනාථවීමත් සමඟ කරන ලද සොයාබැලීම්වලින් ඔහු පොලිස් නිලධාරියකු...
අධ්‍යාපන ඇමති දරුවන්ට පරිගණක දුන්නේ ඡායාරූප ගැනීමට පමණක් ද ?
පුවත්
July 23, 2021
අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පැමිණ කළුතර වලල්ලාවිට දොඩම්පාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට පරිත්‍යාග කරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර කිහිපයක් ඡායාරූප ගැනීමෙන් පසු ඒ මොහොතේම යළි රැගෙන...
මවත් දරුවාත් දෙදෙනාම මියයති. වෛද්‍යවරුන්ගේ උත්සාහය ව්‍යර්ථ වෙයි
පුවත්
July 23, 2021
කොරෝනා ආසාදනය වී අසාද්‍ය තත්ත්වයෙන් පසු වූ ගැබිනි කාන්තාවක් සිසේරියන් සැත්කමකට ලක්කර දරුවා බේරාගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී මවත් බිළිඳාත් මියයාමේ සිද්ධියක් සොයිසා කාන්තා...
අධ්‍යාපන වැඩමුළුවකට ගිය 02කට කොරෝනා දකුණු පළාත් අධ්‍යක්ෂකත් නිරෝධායනයේ
පුවත්
July 23, 2021
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සංවිධානනය කර තිබූ දෙදින වැඩමුුළුවක ට සහභාගී ගාල්ල දිස්ත්‍රික් අධ්‍යාපන නිලධාරීන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දකුණු...
ගාල්ල දැඩි කොරෝනා අවදානමක ? තැන තැන කොරෝනා පොකුරු. පවුල් පිටින් ආසාදිතයි
පුවත්
July 23, 2021
ගාල්ලේ කොරෝනා තත්වය අතිශය දරුණු මට්ටමකට ළඟාවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය...
ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
පුවත්
July 23, 2021
අතිශය දරුණු කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...
ගාල්ලේ පන්සලක හිමිවරුන් පිරිසකට කොරෝනා
පුවත්
July 23, 2021
හබරාදුව, ලියනගොඩ ශ්‍රී පුලිනතලාරාම විහාරයේ වැඩ සිටින හිමිවරු 17 දෙනකු හා ආසන්න නිවසක පුද්ගයන් 04 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනානෙ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම...
බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
July 23, 2021
බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...
“GMOA නිලධාරීන්ගේ තනතුරු නීති විරෝධීයි” අධිකරණයෙන් වාරණයක්. නිලවරණයටත් නියෝග දෙයි
පුවත්
July 23, 2021
රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සභාපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාට නිලතල දැරීමට නීත්‍යානුකූළ අයිතියක් නොමැති බවත් එම නිල නාමයන් භාවිතා නොකරන ලෙසත් දක්වමින් මොරටුව...
තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි
පුවත්
July 23, 2021
දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කොරෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...
ගාල්ල බන්ධනාගාරයේ දී එල්ලී මියගිය රැඳවියාටත් කොරෝනා
පුවත්
July 23, 2021
ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වැළලාගෙන මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. සිරඳඩුවම් විඳිමින් සිටි මෙම...
1
...
803
804
805
...
1,073
Page 804 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok