27 C
Galle

මවත් දරුවාත් දෙදෙනාම මියයති. වෛද්‍යවරුන්ගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

Published:

කොරෝනා ආසාදනය වී අසාද්‍ය තත්ත්වයෙන් පසු වූ ගැබිනි කාන්තාවක් සිසේරියන් සැත්කමකට ලක්කර දරුවා බේරාගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ‍මවත් බිළිඳාත් මියයාමේ සිද්ධියක් සොයිසා කාන්තා රෝහලෙන් වාර්තා වී තිබේ.

39 හැවිරිදි වියේ පසු වූ එම කාන්තාව කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

එම කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බැවින් ඇගේ දරුවා හෝ බේරාගැනීමට වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක් ගත්ත ද දෙදෙනාම මියගියහ.

Related articles

spot_img
error: Content is protected !!