spot_img
spot_img

පුවත්

තරුණියකට අතවර කළැයි රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට

පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට අනාවරණය වූ තොරතුරක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා අත්අඩංගුවට ගත් බව...

රජයේ කැබ් රථයකින් දඩයමේ ගිය තිදෙනකු අත්අඩංගුවට

රජයේ අමාත්‍යාංශයක කැබ් රථයකින් ගිනි අවි සහ තියුණු ආයුධ රැගෙන දඩ‍යමේ ගොස් සිටි තිදෙනකු තබ්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දි අත්අඩංගුවට ගත්...

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තිදෙ‍නකු අත්අඩංගුවට

සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට හිටපු ඇමතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස...

බද්දේගම ඩෙල්ටා ආසාදිතයන්, ඇඟළුම් හළක සේවකයන්ගේ ඥාතීන්

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සීඝ්‍ර පැතිරීමක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස හඳුනාගෙන ඇත්තේ නයාපාමුල...

ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි

ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

මූල්‍ය මණ්ඩලය වාණිජ බැංකුවලට සීමා පනවයි. කොටස් වෙළෙඳ පොළ දිගටම ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ඒකක 68.43කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8138ක් බවට පත්විය. දිනයේ සම්පූර්ණ...

“අතවරය නවතන්න”

ළමා හා කාන්තා අපයෝජනයට එරෙහිව අද (22) කිලිනොච්චියේ දී නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

සවුත්ලන්ඩ්ස් රැස්වීමට අවසර නෑ. 3,000ක් කැඳවූ රැස්වීම අවලංගුයි

නිරෝධායන නීති නොතකමින් ගාල්ල සවුත්ලන්ඩ්ස් විදයාලයේ පැවැත්විමට සූදානම් කර තිබූ ආදි ශිෂ්‍යා සංගමයේ මහ සභා රැස්විම නැවත දැනුම්දෙන තුරු අවලංගුකිරීමට පාසල් බලධාරීන් කටයුතු කර...

කොළඹ දෛනික ආසාදිතයන් 500 ආසන්නයට

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) කොරෝනා ආසාදිතයන් 500කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1,604 දෙනා අතරින් 483 දෙනකු ම වාර්තා වී ඇත්තේ...

මාධ්‍යවේදියාගේ ඝාතනය රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික කඩතුරාවෙන් වැසී යයි

ලෝක ප්‍රකට වොෂිංටන් පෝස්ට් පුවත්පත සඳහා සෞදි ඔටුන්න හිමි කුමරු මෙහොමඩ් බින් සල්මාන් විවේචනය කරමින් තිරු ලිපි ලියූ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවකු වන ජමාල්...

පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව

ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා...

බදුල්ලේ දැරියකට අතවර කළ තරුණයකු රිමාන්ඩ්

බදුල්ලේ, හිරිතලයාය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක අතවරයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්...

Recent articles

error: Content is protected !!