spot_img
spot_img

පුවත්

පොල් අළෙවියට පනවා තිබූ පාලන මිල ඉවතට

පොල් අළෙවි කිරීමේ දී පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 2020 සැප්තැම්බර් මස 25 වැනි දින අංක 2194/73 දරණ...

වසංගත රෝග අංශ ප්‍රධානියාට ස්ථාන මාරුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. ඔහු එම ඒකකයෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩුවන වසංගත රෝග...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...

මියගිය කැස්බෑවන්ගේ සිරුරු රැසක් රැකව මුහුදේ පාවෙන බව ධීවරයෝ කියති

මියගිය කැස්බෑවන්ගේ සිරුරු 20ක් පමණ තංගල්ල සහ රැකව අතර මුහුදේ පාවෙමින් පවතින බව ධීවරයන් පිරිසක් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම කැස්බෑවන්ගේ මළ...

රිච්මන්ඩ් විදුල්පති මාරුවෙන් හෙළිවන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ද ?

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා තවත් දින කිහිපයකින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස රාජකාරී භාරගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි. වත්මන් විදුහල්පති...

කොටස් වෙළෙඳ පොළේ වේගවත් වර්ධනක්

කොළඹ කොස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය අද (18) ඒකක 56කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7720ක් බවට පත්විය. අද වෙළෙඳ...

බොරු පැමිණිලි කළ දොස්තරලා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක්

මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරමින් ‍වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිලි 11 හිතාමතා සංවිධානාත්මකව සිදුකරන ලද...

24 හැවිරිදි ගැබිනි කතක් කොරෝනාවෙන් මරුට. ගැබිනි මරණ 11 දක්වා ඉහළට

තරුණ ගැබිනි කාන්තාවක් කොරෝනා ආසදනය හේතුවෙන් අද (18) කොළඹ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දෙහිවල පදිංචිකාරියක වන ඇය මියයනවිට 24 වැනි වියේ පසු...

සංචරණ සීමා සඳුදා ඉවතට යළි බදාදා සිට

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා සඳුදා (21) අළුයම 4.00ට ඉවත්කර යළි බදාදා (23) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම...

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාව මාධ්‍ය නිදහසට තර්ජනයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්

මූලාශ්‍ර හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් rata.lk වෙබ් අඩවියට ‍එරෙහිව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් පොලිසියට පැමිණිලි කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්...

සතුන් වත්තේ සිංහයකුට කොරෝනා. සතුන් හදිසියේම මියගියේ කොරෝනා හේතුවෙන් දැයි සැකයක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින තෝර් නමින් හඳුන්වන සිංහයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සිංහ කූඩුව භාරව සිටි සේවකයන් තිදෙනකු...

ශ්‍රී ලංකාවට ඊසානදිග මුහුදේ නැවක තෙල් කාන්දුවක්

ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞඛාවක තෙල් කාන්දුවක් සිදුවෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 16 වැනි දා කොළඹ...

Recent articles

error: Content is protected !!