spot_img
spot_img

පුවත්

මවත් දරුවාත් දෙදෙනාම මියයති. වෛද්‍යවරුන්ගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

කොරෝනා ආසාදනය වී අසාද්‍ය තත්ත්වයෙන් පසු වූ ගැබිනි කාන්තාවක් සිසේරියන් සැත්කමකට ලක්කර දරුවා බේරාගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ‍මවත් බිළිඳාත් මියයාමේ සිද්ධියක් සොයිසා කාන්තා...

අධ්‍යාපන වැඩමුළුවකට ගිය 02කට කොරෝනා දකුණු පළාත් අධ්‍යක්ෂකත් නිරෝධායනයේ

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‍මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සංවිධානනය කර තිබූ දෙදින වැඩමුුළුවක ට සහභාගී ගාල්ල දිස්ත්‍රික් අධ්‍යාපන නිලධාරීන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දකුණු...

ගාල්ල දැඩි කොරෝනා අවදානමක ? තැන තැන කොරෝනා පොකුරු. පවුල් පිටින් ආසාදිතයි

ගාල්ලේ කොරෝනා තත්වය අතිශය දරුණු මට්ටමකට ළඟා‍වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය...

ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

අතිශය දරුණු කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

ගාල්ලේ පන්සලක හිමිවරුන් පිරිසකට කොරෝනා

හබරාදුව, ලියනගොඩ ශ්‍රී පුලිනතලාරාම විහාරයේ වැඩ සිටින හිමිවරු 17 දෙනකු හා ආසන්න නිවසක පුද්ගයන් 04 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනානෙ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...

“GMOA නිලධාරීන්ගේ තනතුරු නීති විරෝධීයි” අධිකරණයෙන් වාරණයක්. නිලවරණයටත් නියෝග දෙයි

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සභාපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාට නිලතල දැරීමට නීත්‍යානුකූළ අයිතියක් නොමැති බවත් එම නිල නාමයන් භාවිතා‍ නොකරන ලෙසත් දක්වමින් මොරටුව...

තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි

දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කො‍රෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල‍ ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...

ගාල්ල බන්ධනාගාරයේ දී එල්ලී මියගිය රැඳවියාටත් කොරෝනා

ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වැළලාගෙන මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. සිරඳඩුවම් විඳිමින් සිටි මෙම...

හෝටලයකින් ගත් කේක් එකක තැම්බුණු හූනෙක්

බත්තරමුල්ලේ සුපිරි හෝටලයකින් මිල දී ගත් කේක් එකක මියගිය හූනකු සිටි බව එය මිල දී ගත් පිරිස චෝදනා කරති. මේ සම්බන්ධයෙන් facebook ඔස්සේ විස්තර සදහන්...

තරුණියකට අතවර කළැයි රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට

පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට අනාවරණය වූ තොරතුරක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා අත්අඩංගුවට ගත් බව...

රජයේ කැබ් රථයකින් දඩයමේ ගිය තිදෙනකු අත්අඩංගුවට

රජයේ අමාත්‍යාංශයක කැබ් රථයකින් ගිනි අවි සහ තියුණු ආයුධ රැගෙන දඩ‍යමේ ගොස් සිටි තිදෙනකු තබ්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දි අත්අඩංගුවට ගත්...

Recent articles

error: Content is protected !!