Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලෙන් කොරෝනා මරණ 34ක්
පුවත්
May 11, 2021
ගාල්ලේ වදුරඹ පදිංචි කාන්තාවක් පෙරේදා (09) නිවසේ දී මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී අතැයි කරාපිටිය...
ඊයේ ආසාදිතයන් 2,624 වාර්තා වූ ප්‍රදේශ මෙන්න
පුවත්
May 11, 2021
වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ (10) දිනයේ දී වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයන්...
මාස තුනක බිළිඳියක ඇතුළු කොරෝනා මරණ 26ක තොරතුරු ඊයේ නිකුත් කරයි
පුවත්
May 11, 2021
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මාස 03ක් වයසැති බිළිඳියක ඇතුළු 26 දෙනකුගේ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් ඊයේ (10) නිල වශයෙන්...
ප්‍රදේශ කිහිපයක් අද (11) සිට හුදකලා කරයි
පුවත්
May 11, 2021
මාතර, මාතලේ, මහනුවර සහ පුත්තල දිස්ත්‍රික්ක 04 තුළ ප්‍රදේශ කිහිපයක් අද (11) උදෑසන සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
සංචරණ සීමා පැනවීම ගැන යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්
පුවත්
May 11, 2021
පළාත් අතර සංචරණ සීමා පැනවෙන්නේ ඉදිරි පැය 48 ඇතුළත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පුද්ගලික රූපවාහිනී...
වැඩට නාවත් ගෙදර ඉදන් වැඩ. ගර්භනී නම් නිවසේමයි. නව චක්‍රලේඛය නිකුත් වේ
පුවත්
May 10, 2021
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව චක්‍රලේඛයක් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. එම චක්‍ර ලේඛයට...
සංචාරක සීමා පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගැන ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි කළ කතාව
පුවත්
May 10, 2021
වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණය මැයි මස 30 වැනි දා දක්වා සීමා කරන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක...
කොරෝනා මළ සිරුරක් එම්බාම් කර නිවසට ගෙනිහින්
පුවත්
May 10, 2021
රත්නපුර රෝහලේ දී මියගිය කාන්තාවකගේ සිරුර එම්බාම් කර නිවසට ගන යාමෙන් පසු ඇය කොරෝනා ආසාදිතය යැයි කියා සෞඛ්‍ය බලධාරීන් හා පොලිසිය පැමිණ යළි රැගෙන...
පාසල් ක්‍රීඩාංගණයේ මියගොස් සිටි පුද්ගලයාගේ මරණයට හේතුව අනාවරණය වෙයි
පුවත්
May 10, 2021
ගාල්ල හපුගල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ව්‍යායාම කිරීමට පැමිණ ඊයේ (10) වැටී මියගොස් සිටි පුද්ගලයා කොරෝනා ආසාදනය නොවූ අයකු බවත් ඔහුගේ මරණයට හේතුව වී ඇත්තේ...
රට වහන්නේ නෑ. අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පමණයි
පුවත්
May 10, 2021
රට වසා දැමීමේ කිසිදු සූදානමක් නැතැයි ද අනවශ්‍ය ලෙස කලබල වී ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ රැස්කිරීමේ නොයෙදෙන ලෙසත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
ගාල්ලේ හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ හදිසි වෙනසක්
පුවත්
May 10, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මරණ පරීක්ෂකවරුන්ගේ හදිසි වෙනසක් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්.පී.කේ.මායාදුන්නේ අද (10) නියෝග කර තිබිණි. ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.එම්.නාසිම් ගේ...
මසාජ් කරගන්න ගියානම් වහාම PCR කරගන්න
පුවත්
May 10, 2021
බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතන දෙකකින් කෙරෝනා ආසාදිත කාන්තාවන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ පැලවත්ත ප්‍රදේශයේ නීති විරෝධී ලෙස...
1
...
860
861
862
...
1,067
Page 861 of 1,067
Recent articles
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok