spot_img
spot_img

පුවත්

දකුණේ වංචා, දූෂණ හෙළි කිරීම අපහාස කිරීමක් යැයි මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිපියක්

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදුව ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා කිහිපයක් rata.lk වෙබ් අඩවිය මගින් හෙළිකිරීමෙන් පසු එහිි සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ විසින් ලියාපදිංචි තැපෑලෙන්...

පැතිරයන කොරෝනා ප්‍රභේදයෙන් රෝග ලක්ෂණ නැතිව නිව්මෝනියාව ඇතිවනවා

කොරෝනා ආසාදනය වූ උණ, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ නැතිවම ඉබේම නිව්මෝනියා තත්ත්වය ඇතිවිය හැකියැයි ද මෙය ඉතාමත් දරුණු හා භයානක තත්ත්වයක් බව ද...

පාම් ඔයිල් නැවක් කොළඹට ළඟාවෙයි. බදු අඩුකරගැනීමට උත්සාහයක්

මෙරට සමාගම් හතරක් මගින් ඇණවුම් කරන ලද පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 8000ක් රැගත් නැවක් කෙ‍ාළඹ වරාය ආසන්නයට පැමිණෙමින් තිබෙන බවත් ඒ අතරතුර පාම් ඔයිල්...

රිෂාඩ් බදියුදීන් හා සොහොයුරා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර හා අනුබල දීම හා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවා යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

දරුණු වී ඇති කොරෝනා වයිරසය ගැන ඔබ දැනගත යුතු ම කරුණු

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ප්‍රබේදය ඉතාමත් දරුණු බවත් එය ඉතා වේගයෙන් ව්‍යාප්තවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. ඇය මේ...

දෛනික ආසාදිතයන් 1000කට ආසන්න වෙයි

කොරෝනා ආසාදිතයන් 969 දෙනකු අද (23) දිනයේ වාර්තා වන අතර මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් දෛනිකව වාර්තා වූ දෙවැනි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මීට පෙර වාර්තා...

කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසුවකුට කොරෝනා

කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු ඇතුළු බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 07 දෙනකු අද (23) කොරෝනා ආසාදිත බව හඳුනාගෙන...

තුන්වැනි රැල්ලේ ආසාදිතන්ගෙන් වැඩි පිරිසක් වයස් බේදයකින් තොරව අසාධ්‍යවෙති

මෙරට කොරෝනා ‍පළමු හා දෙවැනි රැල්ලේ දී වාර්තා වූ ආසාදිතයන්ට වඩා මෙවර වාර්තාවන ආසාදිතයන් අතර අසාධ්‍ය තත්ත්වයට පත්වන අය බහුල බවත් ආසාදිතයන් වාර්තාවීම සංඛ්‍යාත්මකව...

අනුරාධපුර පොළොන්නරු සංචාර එපා

කොරෝනා පැතිරීමේ දැඩි ආවදානමක් තිබෙන බැවින් සති අන්තයේ දී සහ පොහොය දිනයේ දී අනුරාධපුරයට හා පොළොන්නරුවට පැමිණීමෙන් වළකින ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල...

තුරන්කළ මැලේරියාව යළි පැතිරීමේ අවදානමක්

ශ්‍රී ලංකාව මැලේරියා තුරන් කළ රටක් ලෙස පිළිගත්ත ද 2021 වර්ෂයේ ගත වූ කාලයේ දී මැලේරියා රෝගීන් 07 දෙනකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති...

මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිගේ පියා දිවියෙන් සමුගනී

නිෂාන්ත මුතුහෙට්ටිගම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පියාණන් වූ මුතුහෙට්ටිගමගේ පියදාස සිරිසේන  අද (23) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 92 වැනි වියේ පසු වූ ඔහු ගාල්ලේ උඩුගම...

සංචරණ සීමා පැනවීමේ සූදානමක් නෑ

කොරෝනා වසංගතය වැඩි වෙමින් තිබුණ ද සංචරණ සීමා පැනවීමේ හෝ වෙනත් නීති පැනවීමේ හෝ සූදානමක් නැතැයි කොවිඩ් - 19 මර්ධනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...

Recent articles

error: Content is protected !!