Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පිළිකාවක් සමඟ සටන් කළ බව හිටපු ජනපතිනිය කියයි
පුවත්
March 22, 2021
තමන් පිළිකාවක් සමඟ සටන් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග “ලේඩි ලීඩර්” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ. ඇය කියා ඇත්තේ තමන් රාජ්‍ය...
අලි දිය කෙළිති. මිනිස්සු පිස්සු කෙළිති. පෙර රජ දරුවන් මෙන් ජලයට වටිනාකමක් දෙමු
පුවත්
March 22, 2021
මේ සුන්දර ඡායාරූපයෙන් පෙනෙන්නේ ආසියානු අලි දෙදෙනකු ජල කෙළියේ යෙදී සිටින ආකාරයයි. වන අලින්ට ජලය අත්‍යාවශ්‍යය. ඒ ඔවුන්ගේ පානය සඳහා පමණක් නොවේ. ඔවුන්ගේ සංචරණයට...
ගාල්ල නගරයේ වැටී මියගිය පුද්ලයාට කොරෝනා. ප්‍රශ්න ගොඩක් මතුවෙයි
පුවත්
March 22, 2021
ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඊයේ (21) මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි තහවුරු...
කෙසෙල් ගෙඩියක් නිසා ජීවිතයක් අහිමිවෙයි
පුවත්
March 22, 2021
කෙසෙල්ගෙඩියක මිල වැඩි යැයි කියමින් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හෝටල් සේවකයකු මියගොස් ඇතැයි කුරුණෑගල පොලිසිය පවසයි. මෙලෙස මයිගොස් ඇත්තේ කුරුණෑගල පැරකුම්බා වීදියේ හෝටලයක සේවකයෙකි. එම...
ශෂේන්ද්‍ර රාජපක්ෂ ගිය වාහනය ඇළක ගසාගෙන යයි
පුවත්
March 22, 2021
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ගමන් කරමින් සිටි ජීප් රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරමින් සිටිය දී ඊයේ...
රන්ජන්ගේ ඉල්ලීම ඉවතට
පුවත්
March 22, 2021
අධිකරණයට අපහාස කළ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුම් නියම වී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක විසින් නීතිඥයකුගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද...
අධිවේගයට ආ හඳුන් දිවියාට දිවි අහිමිවෙයි
පුවත්
March 22, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ අතර 22 වැනි කිලෝමීටර කණුව අසළ දී හඳුන් දිවියකු වාහනයක ගැටී මියගොස් සිටිනු දැකිය හැකිවිය. ශ්‍රී ලංකාවේ සිටින බළල්...
කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අපවත් වෙති
පුවත්
March 22, 2021
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා නායක කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ අවත්වූහ. අපවත් වනවිට හිමියෝ 88 වැනි වියේ පසුවූහ. බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ, කොටුගොඩ ගම් පියසෙහි...
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු රැසක් නිරෝධායනයට
පුවත්
March 22, 2021
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු රැසක් නිරෝධායනයට ලක්කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙයට හේතු වී ඇත්තේ පසුගිය 17 හා 18 දෙදින රාජ්‍ය නොවන සංවිධානයකින් ඇල්පිටිය...
ගාල්ලේ විදුහල්පති දෙපළකට කොරෝනා. එක් පාසලක් වසා දැමීමට සිදුවෙයි
පුවත්
March 21, 2021
ගාල්ලේ විදුහල්පතිවරයකුට හා විදුහල්පතිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එක් විදුහලක් හෙට (22) සිට වසා දැමීමට සිදුවනු ඇතැයි ද දැනගන්නට...
පස්සර අනතුරේ දී මතුවූ මනුස්සකම ගැන වෛද්‍යවරයකු තැබූ සටහන
පුවත්
March 21, 2021
පුද්ගලයන් 14 දෙනකුට මරු කැඳවමින් පස්සර දී බස් රථයක් පෙරැළී ගිය මොහොතේ දී සියලු පුද්ගලයෝ ජාති ආගම් වැනි පටු බේද අමතක කරමින් නියම ශ්‍රී...
සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ කොරෝනා පොකුරක්
පුවත්
March 21, 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් 474 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. මෙම ආසාදිතයන් පිරිස හමුවී...
1
...
896
897
898
...
1,065
Page 897 of 1,065
Recent articles
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
කොටස් වෙළෙඳ පොළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 24, 2026
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
පුවත්
March 24, 2026
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
March 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok