spot_img
spot_img

පුවත්

රඹුක්කන නගරයේ ගින්නක් (වීඩියෝ)

රඹුක්කන නගරයේ කයිරෝ ප්ලාසා නමැති වෙළෙඳ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇත.

කැස්බෑව අධිකරණය තාවකාලිකව වසා දමයි

නීතිඥ අඹුසැමි දෙදෙනාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කැස්බෑව අධිකරණයේ සාමාන්‍ය රාජකාරී කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය අද (18) කීවාය. හදිසි...

රජයේ නිලධාරීන් රජයට ලක්ෂ 646ක් පොලු තියලා

රජයේ නිලනිවාසවල පදිංචිව සිටි රජයේ නිලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 646ක් අයවිය යුතුව ඇති බව වාර්තා වෙයි. මෙම මුදල අයවීමට ඇත්තේ නිවාස කුලී ලෙසිනි. පසුගිය වස 08ක...

නිරෝධානය නීති කැඩූ විදුහල්පති හා ගුරු උපදේශක ගැන ගුරු සංගමයෙන් නිවේදනයක්

පීසීආර් පරීක්ෂණවලට ලක්වන විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන නිලධාරීන් හා ගුරුවරු එම ප්‍රතිඵල ලැබීමට පෙර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රාජකාරී කටයුතුවල නිරතවීමත්, සංචරණයේ යෙදීමත් බරලපතල අවදානම්...

මළ සිරුරෙන් දෙවැනි පීසීආර් එකක් ඉල්ලා ගොනුකළ පෙත්සමට සිදු වූ දේ

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බව තහවරු වූ පුද්ගලයකුගේ මෘතදේහයක් යළි පීසීආර් පරීක්ෂණයකට යොමු කරන ලෙස නියෝග කරන්න යැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා...

පෞද්ගලික රෝහල් සේවකයන්ට කොරෝනා එන්නත

ගාල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහල් සේවක සේවිකාවන් සඳහා ද කොරෝනා එන්නත් ලබාදීම මේ දිනවල සිදුකෙරිමින් පවතී. එම රෝහල්වල රෝගීන් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වන කො‍රෝනා අවදානම සහිත...

බද්දේගම විදුහල්පති රෑ බෝවී නිවසට එයි. රජයේ මධ්‍යස්ථානට යන්න බෑ කියයි

කොරෝනා ආසාදිත බව දැනගත් මොහොතේ සිට සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටි ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඔහුගේ ගෝනාපීනුවල පිහිටි නිවසට අද (17) සවස 6.20...

ගාල්ලේ තවත් කොරෝනා මරණ දෙකක්. මුළු ගණන 26යි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සහ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව අද (17) තහවුරු...

ආසාදිත විදුහල්පති සෞඛ්‍ය අංශ මඟහරිමින් කළ රංගනය

නිවසේ නිරෝධායනයට යොමුකර සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි දැනගත් වහාම නිවසින් බැහැරව ගොස් පැය ගණනක් සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටින බද්දේගම ක්‍රිස්තුදේව...

ආසාදිත විදුහල්පති පළා යයි. සොයන්න යැයි පොලිසියට හමුදාවට උපදෙස්

කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සෞඛ්‍ය අංශ මඟහැර නිවසින් පළාගොස් ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔහු වහාම...

දකුණු පළාතේ කාර්යාල සේවකයෝ නිරෝධායන නීති නොතකා අමාරුවේ වැටෙති

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවක සේවිකාවන් අතරින් කොරෝන ආසාදිතයන් 08 දෙනකු වාර්තා වී ඇති බවත් නිරෝධායන නීති නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්...

ගාල්ලේ විදුහල්පතිවරයකුට කොරෝනා. පාසල පැවැත්වීමේ හැකියාව සොයා බලයි

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි පාසලේ විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (17) දහවල් ලැබුණු වාර්තාවකින් මේ බව තහවුරු වී ඇති අතර...

Recent articles

error: Content is protected !!