spot_img
spot_img

පුවත්

රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේ දී බොරු කීවාද? මරණවල ඇත්ත මෙන්න

කොරෝනාවෙන් මිය යන හෝ ආසාදිතවන්නන්  පිලිබද නිවැරදි තොරතුරු රජය සෑම විටම  ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී අද (09) කියා සිටියාය. පාර්ලිමේන්තුවේ දී...

කරාපිටිය රෝහලෙන් තවත් කොරෝනා මරණයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ 19 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය...

නැගෙනහිර සිට උතුරට ආ විරෝධතා පෙළපාළිය

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සහ මෙරට සුළුජාතීන්ට සිදුවන හිරිහැරවලට විරෝධය දක්වමින් උතුරු න‍ැගෙනහි ‍දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා ආරම්භ කළ...

ගාල්ල කන්නන්ගරයේ පන්ති දෙකක් වැසේ

ගාල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ සිසුන් දෙදෙනකුගේ මව සහ පියා කෙ‍ාරෝනා ආසාදිතයන් වීම හේතුවෙන් පන්තිකාමර දෙකක් වසා දැමීමට සිදුව ඇති බව විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරයි. 09...

දකුණේ පාසල් දරුවන් බිලිදෙන කැකිල්ලේ රජුගේ විභාගය

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පවා පැවැත්වීමේ ගැටලුකාරී තත්ත්වයක් තිබිය දී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දකුණේ සිසුන් සඳහා...

ගාල්ලේ සිරිධම්ම විදුහලේ පන්ති දෙකක් වැසේ

ගාල්ලේ ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පන්තිකාමර දෙකක සිසු සිසුවියන් සියලු දෙනා නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස නිරෝධායනය කරන ලෙස දැනුම් දී...

“කොරෝනා වසංගතයෙන් රට භයානක අඩියකට” – PHI සංගමය

කොරෝනා වසංගතය වේගයෙන් පැතිරීම හේතුවෙන් රටතුළ ඉතා ව්‍යාකූල තත්ත්වයක් උදාවී ඇති බවත් පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීම පවා ප්‍රමාදවීම නිසා වසංගත පාලන ගැටලුවක් වී ඇති...

කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරන ක්‍රමයේ වෙනසක්

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවාගැනීම දින 14 සිට 10 දක්වා අඩුකිරීමට තීරණය කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය...

පාසලක ළමුන් පිරිසක් හා ගුරුවරු පිරිසක් ආසාදිතයි

නාවලපිටිය පස්බාගේ කෝරළේ ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි පාසලක සිසුන් 15 දෙනකුට හා ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම සිසුන් පාසලේ 11...

ගාල්ලේ 20 වැනි කොරෝනා මරණය හපුගලින්

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හපුගල නිලදෙණියේ පදිංචි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී...

හිටපු ජනපතිට අගමැතිට එරෙහිව අපරාධ චෝදනා ?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස...

විජමු IDH දැඩි සත්කාර ඒකකයට

කොරෝනා වයිරසය ආසාදනය වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළබව සෞඛ්‍ය අංශ පවසයි. පි සි...

Recent articles

error: Content is protected !!