spot_img
spot_img

පුවත්

පාසල් දෙකක් වසාදමයි

මෙසේ වසාදමා ඇත්තේ දිප්පිටිය අල් ජෙලාල් මුස්ලිම් මහා විද්‍යාලය හා විල්පොළ අල් අර්ෆා ප්‍රාථමික විද්‍යාලයයි. මෙම පාසල් පිහිටි ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනක් සිදුවන බැවින්, මෙම...

පොල් ගෙඩි 21ක් කැඩුවාට ලක්ෂ දෙකක් ඇප

ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි භූමියේ ගසකින් පොල් කැඩූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (20) නියෝග...

ගාල්ලේ පාසල් දෙකක සිසුන් තිදෙනකු ආසාදිතයි

ගාල්ලේ පාසල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සිසුන් තිදෙනාම වාර්තා වී ඇත්තේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. මැලියගොඩ ග්‍රාම නිලධාරී...

හැටන් පාසලක සිසුවියන් 20ක් නිරෝධායනයට

හැටන් නගරයේ කාන්තා පාසලක නේවාසිකාගාර සිසුවියන් 20 දෙනකු, කන්‍යා සොයුරියන් දෙදෙනකු සහ සේවිකාවන් දෙදෙනකු එම නේවාසිකාගාරයේ ම අද (20) සිට ස්වයං නිරෝදායනයට යොමුකළ බව...

පැණි ධම්මික අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

කාලි අම්මා පැවසූ කොරෝනා ඖෂධයක් බව කියමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැණියක් බෙදා දීමේ නිරත වූ කෑගල්ලේ බාස් වෛද්‍යවරයකුට පහර දී ජංගම දුරකථනය ද කුඩුකර නිවාස...

පන්සලේ භාරය ඔප්පුකිරීමට ගිය පාසල් සිසුන් 23ක් නිරෝධායනයට

දෙමාපියන් සමඟ භාරයක් ඔප්පු කිරීමට ගිය සිසුන් 23 දෙනකු සහ ඔවුන්ගේ මා පියන් නිරෝධායනයට යොමුකළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. කොටවෙහෙර පාසලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම...

නාවික යාත්‍රාවේ ගැටී ගිලී ගිය ධීවර බෝට්ටුව සොයා මෙහෙයුම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක ගැටුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් සොයා මෙහෙයුම් දියත් කර ඇතැයි නාවික හමුදාව පවසයි. මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී...

පැනගිය ආසාදිතයා ඇහැළියගොඩින් අල්ලයි

පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ දී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. ඔහු වාලච්චේන සිට ඇහැළියගොඩ දක්වා පැමිණි ආකාරයත් එහි දී ආශ්‍රිත...

දකුණේ ආණ්ඩුකාරවරයා හොරෙන්ම නිරෝධායනය වෙලා

තමන් සති දෙකක් නිරෝධායනය වී සිටිය ද ලැබිය යුතු බඩුමල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ඊයේ (19) ගාල්ලේ පැවැති කොරෝනා...

දකුණේ දෛනික ආසාදිතයන් 100 පනී. වැඩිම පිරිස ගාල්ලෙන්

දකුණේ වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (19) දිනයේ දී 100 ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයෙන් නිකුත් කරනු ලබන...

ආසාදිතයකු පූනානි මධ්‍යස්ථානයෙන් පළා යයි

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාදිතයකු පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. මීතොටමුල්ලේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි....

කරාපිටිය මහාචාර්ය ඒකකයේ දින 14ක් සිටි රෝගියාට කොරෝනා

කරාපිටිය ශික්ෂණ රෝහලේ 05 වැනි වාට්ටුවේ දින 14ක් නේවාසිකව සිටි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රෝහලේ ප්‍රකාශකයකු කීවේය. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ගෝනාපීනුවල පදිංචි...

Recent articles

error: Content is protected !!