spot_img
spot_img

පුවත්

රනිල් ස්වාධීන වී, ජනපති සටනට කලින් ම එයි

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනය නිකුත්කර පැය 24ක් ගතවීමට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අද...

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ සඳහා නිකුත්කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු...

ගාල්ලේ ජනතාව, කබලෙන් ලිපට ඇද දැමූ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය

https://youtu.be/S6CgI2REQSs කුඩා වැස්සකට පවා ගාල්ල නගරය ජලයෙන් යටවීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මොරගොඩ ඇළ ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක අසාර්ථක ව්‍යාපෘති අතරට එක්ව තිබේ. ලෝක‍ බැංකුවෙන් ලැබුණු...

විශ්‍රාමිකයින්ට තුන්දහසක මාසික දීමනාවක්

විශ්‍රාමිකයන් සඳහා රුපියල් තුන්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට මෙම දීමනාව ලබාදීමට නියමිතය. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය විසඳන...

මහ වැස්සට සූදානම් වෙන්න

රටේ නිරිතදිග ප්‍රදේශයේ හෙට (26) සිට වැසි තත්වයේ වැඩිවීමක් සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගාල්ල, මාතර, මහනුවර සහ...

කම්කරුවා නැත්තටම නැති කරන හැටි ඇමති මනුෂ කියයි

අපි චන්දේ තියන්නේ නෑ, චන්දවලට බයයි කියලා කියන අයගේ රැළි මුහුදේ රැළි වගේ එනවා, යනවා, බි‍ඳෙනවා.  රට යළි නොවැටෙන සියලු දෙනාම අත්වැල් බැදගන්නා රැල්ලක්...

ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් යයි

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද ප්‍රංශය බලා පිටත්ව යයි. ජාත්‍යන්තර පදක්කම්ලාභී ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක්...

ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට ගුවන්ගත වෙමින් තිබියදී ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මේ වන විට රෝහල්ගතව...

පොලිස්පති ගෙදර?

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු...

නිපා වයිරසය ගැන අනතුරු අඟවයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසයෙන් මිය යාමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, රෝගය වැළඳීමේ...

ජනාධිපතිගේ ධූර කාල සංශෝධනය, 26 දා විවාදයට ගනී ද ?

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ...

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද...

Recent articles

error: Content is protected !!