spot_img

පුවත්

ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට

ඉන්දියාවේ ඊසාන දිග මෙඝාලය ප්‍රාන්තයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් මිනිසුන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...

දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට

චීනයේ සිචුවාන් පළාතේ රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව දූෂණ චෝදනා හෙළි කළ විමර්ශන වාර්ථාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම, චීනයේ මාධ්‍ය නිදහස සහ නීතියේ පාලනය පිළිබඳ නැවතත් බරපතළ...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 45,331ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 11,114ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 34ක් ඉහළ යාම...

නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

නව විගණකාධිපතිවරයා ලෙස රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය විගණකාධිපති වශයෙන් කටයුතු කළ සමුදිකා ජයරත්නගේ නම අනුමත කිරීමට අද (03) රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තිරණය...

රිච්මන්ඩ් සිසුවාගේ මානව අයිතිවාසිකම් කැඩූ, විදුහල්පතිට සහ ගුරුවරුන්ට අධිකරණයෙන් දඬුවම්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකුගේ මානව අයිතීන් කඩකිරීමේ චෝදනාවකට වරදකරු වූ එම පාසලේ වැඩබලන විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ පිරිසකට අදාළ සිසුවාට වන්දි සහ නඩු ගාස්තු...

ස්වභාවික ආපදාවලින් ආරක්ෂා වෙමු

ශ්‍රී ලංකාව දරුණු ස්වභාවික විපත් නොමැති සුරක්ෂිත දේශයක් ලෙස ප්‍රකට වුව ද වරින් වර හදිසි ආපදා අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන බව පසුගිය දා රටේ...

ආර්ථික මධ්‍යස්ථාන සමාගමකට දෙන්න ගිය වසන්ත සමරසිංහට වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන 05ක් වෙන ම සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණයට ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සැල් හිමියන් විසින් දැඩි විරෝධයක් පළ කර තිබේ. අධ්‍යක්ෂවරුන්...

විගණකාධිපති ධූරයට, ජනපති තවත් නමක් දෙයි. තීරණය අඟහරුවාදා

විගණකාධිපති ධූරයට පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 05 වැනි වතාවටත් නමක් යෝජනා කර තිබේ. ඒ පිළිබඳ අධ්‍යයනය කර පෙබරවාරි 03 වැනි දා අවසන්...

වෛද්‍යවරුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ වෛද්‍ය නිලධාරීවරුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. අද (26) උදෑසන 8.00 සිට මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි....

මෝරකුගේ පහරදීමකට ලක්වූ දරුවා මරුට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායේදී මෝරකුගේ පහරදීමකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි වයස අවුරුදු 12ක දරුවා, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව විදේශ මාධ්‍ය...

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු දෙකක් නාවික හමුදාවෙන් රැගෙන එයි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින බවට සැකපිට දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකක සැකකරුවන් 11 දෙනා මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත්...

කොටස් වෙළෙඳ පොළ අද ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 51,253ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 9,819ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 182ක් ඉහළ යාම...

Recent articles

error: Content is protected !!